අද කෙළ වුනා..

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    අද මට චාටර් වැඩක් වුනා. මම ලක්ෂ ගානක් හම්බ් කරපු, පිළිපින් උවුන්ට කරපු සයිට් එක අද ඇල්ලුවා . අද පොලිසියෙන් මාව හොයා ගෙන අවා. උන් මාව පොලිසියට ගෙනිච්චා.

    උන් මට කියනවා මගේ සයිට් එක් බ්ලොක් කරා ආයේ මගේ සයිට් එක අප්ඩේට් කරන්න එපා කියනවා. මම හා කිව්වා. කරොත් මාස 6කට හිරේට දානවා කිව්වා. පොලිසිය මම හොදට සැලකුවා. කන්න බොන්න.. ඉදගන්න හොද පුටු දිලා තමයි ප්‍රශ්ණ කරේ.

    මම සයිට් එක මකන්නේ නැ.. මම හෙට අනිද්දා ලංකාට ඇවිල්ලා සයිට් කරනවා ආයේ. මුං මෙහේට ඇවිල්ලා මාව අල්ලයිද?

    මේකත් කියවන්න.. බෑ කිව්වා කට්ටය ... අද කුදලගේ ගියානේ.. උන්ට පුළුවන් බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1799053
     
    Last edited:

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    shocked7fl.gif
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    domain ගත්තේ gandi.net උන් කවදාවත් කියන්නේ නැ මම දන්නවා. මේ ත්‍රිබල් නෙමෙයි බන්
    classified සයිට් එකක්
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අද මට චාටර් වැඩක් වුනා. මම ලක්ෂ ගානක් හම්බ් කරපු, පිළිපින් උවුන්ට කරපු සයිට් එක අද ඇල්ලුවා . අද පොලිසියෙන් මාව හොයා ගෙන අවා. උන් මාව පොලිසියට ගෙනිච්චා.

    උන් මට කියනවා මගේ සයිට් එක් බ්ලොක් කරා ආයේ මගේ සයිට් එක අප්ඩේට් කරන්න එපා කියනවා. මම හා කිව්වා. කරොත් මාස 6කට හිරේට දානවා කිව්වා. පොලිසිය මම හොදට සැලකුවා. කන්න බොන්න.. ඉදගන්න හොද පුටු දිලා තමයි ප්‍රශ්ණ කරේ.

    මම සයිට් එක මකන්නේ නැ.. මම හෙට අනිද්දා ලංකාට ඇවිල්ලා සයිට් කරනවා ආයේ. මුං මෙහේට ඇවිල්ලා මාව අල්ලයිද?

    මේකත් කියවන්න.. බෑ කිව්වා කට්ටය ... අද කුදලගේ ගියානේ.. උන්ට පුළුවන් බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1799053

    :eek: මොනව ගැන සයිට් එකක්ද බං? උඹ පොලීසිය නඩු දාපං උබේ වරදක් නෑ නම්.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    :eek: මොනව ගැන සයිට් එකක්ද බං? උඹ පොලීසිය නඩු දාපං උබේ වරදක් නෑ නම්.

    ත්‍රිබල් නෙමෙයි බන්
    classified සයිට් එකක් / Jobs

    මේහේ එහෙම ආතල් බැ බන්.. uae classified web site / ඔක්කෝම හැන්ඩ්ල් කරන්නේ US වලින්. amazon කන්ටොලින්. සල්ලි වලට විතයි ඇඩ්ස් දාන්න පුවන්න.
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,820
    949
    113
    Hamilton, NZ
    ඒකනේ පුටා මන් කියුවේ එදත්. අපේ උන් වි පි එන්. අර පි එන්. මේ පි එන් දාගන යන්න පුලුවන් කියුවට උන්ට බලන්න පුලුවන් අපේ එවා :lol: උඹ porn සයිට් එකක්ද කරේ?
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    ai ban classified site ekak karama mokadda thiyana awula?
    ahuwe nadda mokadda waradda kiyala?
    Dubai da inne?