අද කොටස් වෙළෙඳපොළ කාල තරණය කරයි 🤣

Nu1Lakmal

Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    කොළබ කොටස් වෙළෙඳපොළ Wealth trust IPO එක රු 7 ක කොටසක මිළ රු 25000 ට යාම නිසා කාළය පසුපසට තරණය කර පසුව නවතා දැමීමට කටයුතු කර ඇත. 🤔

    පුදුම කොටස් වෙළෙඳපොළවල් තමයි මෙව්වා 🤣
    1000147685.jpg
    1000147689.jpg
    🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    මේ මොන කුණුහරුපයක්ද මේ ෆේක් බයියා දාල තියෙන්නෙ? 🙈

    කොහොමද මෙතන කාලය පසුපසට තරණය කරල තියෙන්නෙ? උබේ පසුපසට මොකක් හරි කරල ඇති 🤭
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,839
    2,489
    113
    අනෙ අපෙ කොටස් වෙලදපොලේ සටස් ගානකොට වැටෙන්නෙ නෑ සල්ලී...
     
    • Like
    Reactions: kinkon and Hankook

    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    මොකක්ද බන් හරියටම වෙලා තියෙන්නේ. ගත්ත උන්ගේ shares cancel කරලද?
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,758
    113
    සාමන්යෙන් IPO ඉස්සෙල්ලම ට්‍රේඩ් වෙන දවසේ පොඩි පම්පර්,ඩම්පර් පාරක් වෙනවා... මාත් CAL රු15 අරගෙන පලවෙනි දවසෙම 30 වික්ක.
    මේකනම් මේ මොකක් හරි වෙන බයිලයක්.. මාර්කට් එකේ සෙන්ටිමෙන්ට් එක නැති කරන්න හරි, Ddos වගේ එකක්.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    විකුනපු එවගේ සල්ලිත් ආවා. දැන් ඔක්කොම රිවස්. හරි සතුටුයි. රටක කොටස් වෙලදපොල බූරුපොලක් වෙලා. උන්ට සෙට් නැත්තම් රිවස්. අපිට වැරදුනොත් අවුලක් නැහැ

    පහුගිය දවස්වල ඩවුන් ට්‍රෙන්ඩ් එකෙන් පස්සේ අප්වීගෙන ආවා විතරයි වලන් කඩෙට ගොන පැන්නා වගේ
    ------ Post added on Jan 7, 2026 at 3:26 PM