මෙක උනෙ අද WLTH එකේ IPO එකට අදාලව. Lanka Securities Private Limited කියන broker සමාගම කොටසක් රු 25,000/ - ගානෙ ඉතා විශාල volume එකක් buy කරන්න order එකක් දාල තියනවා.
මෙක වැරදීමක් වෙන්න පුලුවන්.
IPO එකක සාමාන්‍යය trading වලදි වගෙ එක දිනයකදී කොටසක මිල වැඩිවිය යුතු උපරිම අගයක් කියල එකක් නැ. ඒක හින්දා system validation එකක් නැති නිසා මේක execute උනා
ඊලගට ඒව විකුණපු අය ඒ capital gain එකෙන් වෙනත් කොටස් ගත්තා. ඒක හින්දා තමයි ඔක්කොම transaction cancel කරන්න වෙලා තියෙන්නෙ
මේක අධි ඉල්ලුමක් තිබුන IPO එකක් (those who applied 1000 shares will receive only 647 )

Last edited: