අද කොරෝන 135 නේද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Iujn8Jw.png


    https://www.worldometers.info/coronavirus/


    අනේ මන්ද මොනවා වෙයි ද කියලා :sorry::sorry:
    පරිස්සමින් වැඩ කරන්න වෙනවා
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ow foreign country wla awa aygen godak .Qatar wala me weddith ape 1000 kata hadila inne egollnwath genawa. Baya wenna epa Anura kumara innakam . Virus dekak ekata enne na USA walinuth Anura kumarawa illuwa virus eka nawatanna ekai airport wahuwe :D :yes: ;) :yes: :D
     
    May 9, 2019
    1
    1
    3
    යහපාලන ආණ්ඩුව බෝම්බ ගමනක් බලන් හිටියා වගේ නෙවෙයි නෙවෙයි මේ ආණ්ඩුව පැතිරීම වසංගතය හොදින් පාලනය කරලා තියෙනවා. ඔය positive අය ඔක්කොම Navy Base එකේ අයයි පිටරටින් ආපු අයයි. තව පිටරටින් කට්ටිය ගෙන්වගත්තොත් තව වැඩිවෙයි.
     
    • Haha
    Reactions: hrm

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    hariyata dapan balala, rata athulen kauruth naa. okkoma pitin apu aya
    පිටින් ආපු අය දූපතකද නිරෝධායනය කරන්නේ,
    කන්න බොන්න දෙන්නේ රොබෝ වරුද ?
    එක තැනක ලෙඩ්ඩු ගොඩක් ඉන්නකොට පරිසරයේ වෛරස් ගහනය වැඩි වෙනවා, වෛරස් එක පරිසරයේ රැදෙන කාලේ වැඩි වෙනවා, වට පිට ඉන්න අයට බෝවෙන හැකියාව වැඩි වෙනවා.
     
    • Like
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    පිටින් ආපු අය දූපතකද නිරෝධායනය කරන්නේ,
    කන්න බොන්න දෙන්නේ රොබෝ වරුද ?
    එක තැනක ලෙඩ්ඩු ගොඩක් ඉන්නකොට පරිසරයේ වෛරස් ගහනය වැඩි වෙනවා, වෛරස් එක පරිසරයේ රැදෙන කාලේ වැඩි වෙනවා, වට පිට ඉන්න අයට බෝවෙන හැකියාව වැඩි වෙනවා.
    :yes::yes::yes::yes:
     
    • Like
    • Dislike
    Reactions: _nimal and jcj