අද කොළඹ වාහන තදබදය
සයිටම් එකේ ප්‍රශ්නෙට අදත් වෛද්‍ය ශිෂ්‍යයෝ පාරට බැහැල හවස් වෙනකොට කොළඹ පාරවල් අවහිර වෙලා තිබ්බා.
මේ වැඩෙන් ගොඩක් අපහසුතාවයට පත් උනේ බස්වල වැඩට ගිහින් ගෙදර යන්න හිටිය සාමාන්‍ය පන්තියේ මිනිස්සු!
ආණ්ඩුව එක්ක හරි අධිකරණය එක්ක හරි තියන ප්‍රශ්නෙකට සාමාන්‍ය මිනිස්සු ඇපේට අරන් විසදන්න පුලුවන්ද?
(ප.ලි.-අන්තර් වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවෙන් ගහපු පෝස්ටර කිහිපයක් මම මරදානේ ආනන්ද කොලේජ් එක ලඟදි දැක්කා. මීට කලින් ශිෂ්‍ය සටන් ඇවිලිච්ච කාලවල තිබ්බ සටන්කාමී ප්‍රභාව ඒ පෝස්ටර් එකකවත් තිබ්බේ නෑ. ඒවා නිකම්ම නිකං සුදු කොළයි අකුරුයි විතරයි
)

mala panala niyameta