අද කොළඹ වාහන තදබදය

PLKX

Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    අද කොළඹ වාහන තදබදය

    සයිටම් එකේ ප්‍රශ්නෙට අදත් වෛද්‍ය ශිෂ්‍යයෝ පාරට බැහැල හවස් වෙනකොට කොළඹ පාරවල් අවහිර වෙලා තිබ්බා.:angry:

    මේ වැඩෙන් ගොඩක් අපහසුතාවයට පත් උනේ බස්වල වැඩට ගිහින් ගෙදර යන්න හිටිය සාමාන්‍ය පන්තියේ මිනිස්සු!:(

    ආණ්ඩුව එක්ක හරි අධිකරණය එක්ක හරි තියන ප්‍රශ්නෙකට සාමාන්‍ය මිනිස්සු ඇපේට අරන් විසදන්න පුලුවන්ද?:confused:

    (ප.ලි.-අන්තර් වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවෙන් ගහපු පෝස්ටර කිහිපයක් මම මරදානේ ආනන්ද කොලේජ් එක ලඟදි දැක්කා. මීට කලින් ශිෂ්‍ය සටන් ඇවිලිච්ච කාලවල තිබ්බ සටන්කාමී ප්‍රභාව ඒ පෝස්ටර් එකකවත් තිබ්බේ නෑ. ඒවා නිකම්ම නිකං සුදු කොළයි අකුරුයි විතරයි:confused:)

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අම්බ කාලකන්නි ටිකට කදුලු ගෑස් ගහල මදි හොදට නෙළන්න ඕන කුඩු වෙන්නෙ. ලංකාවෙ පොලීසිය හොද වැඩියි ඒක හින්ද මේ යක්කු අයුතු ප්‍රයෝජන ගන්නව. වෙන රටක එහෙමෙ නම් පිකක් ගිය කෙල්ලන්ටයි කොල්ලන්ටයි ඔක්කොටන බැටන් පොල්ලෙන් නෙළල පුකවල් පැලෙන්න.
     
    • Like
    Reactions: king_pandukabaya

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    අම්බ කාලකන්නි ටිකට කදුලු ගෑස් ගහල මදි හොදට නෙළන්න ඕන කුඩු වෙන්නෙ. ලංකාවෙ පොලීසිය හොද වැඩියි ඒක හින්ද මේ යක්කු අයුතු ප්‍රයෝජන ගන්නව. වෙන රටක එහෙමෙ නම් පිකක් ගිය කෙල්ලන්ටයි කොල්ලන්ටයි ඔක්කොටන බැටන් පොල්ලෙන් නෙළල පුකවල් පැලෙන්න.

    :yes::yes::yes: sira kathawa.. parawal block karala deshapalana meeting tiyana untat නෙළන්න ඕන කුඩු වෙන්නෙ. :yes::yes::yes:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    අම්බ කාලකන්නි ටිකට කදුලු ගෑස් ගහල මදි හොදට නෙළන්න ඕන කුඩු වෙන්නෙ. ලංකාවෙ පොලීසිය හොද වැඩියි ඒක හින්ද මේ යක්කු අයුතු ප්‍රයෝජන ගන්නව. වෙන රටක එහෙමෙ නම් පිකක් ගිය කෙල්ලන්ටයි කොල්ලන්ටයි ඔක්කොටන බැටන් පොල්ලෙන් නෙළල පුකවල් පැලෙන්න.

    හැබයි එහෙම ගහන්න කියපු උන්ම මහින්දට විරුද්දව චන්දෙ දුන්න
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    උබල වගේ හිතන උන් නෙවිල් ප්‍රනාන්දු හොස්පිට්ල් එකේ නවත්තන්න ඕන අසනීපයක් උනාම.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,721
    113
    Panadura
    අම්බ කාලකන්නි ටිකට කදුලු ගෑස් ගහල මදි හොදට නෙළන්න ඕන කුඩු වෙන්නෙ. ලංකාවෙ පොලීසිය හොද වැඩියි ඒක හින්ද මේ යක්කු අයුතු ප්‍රයෝජන ගන්නව. වෙන රටක එහෙමෙ නම් පිකක් ගිය කෙල්ලන්ටයි කොල්ලන්ටයි ඔක්කොටන බැටන් පොල්ලෙන් නෙළල පුකවල් පැලෙන්න.

    :yes: :yes: :yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ara kellek kunuharapth kivva :baffled: mala panala niyameta
    හොහෙද බන් කිව්වෙ ලින්ක් එක දාපන්කො.කෙල්ලො කියල වෙනම හුරතල් කරන හින්ද තමා කෙල්ලන්ට හැම එකෙන්ම බේරිලා යන්න පුලුවන්. මන් කියන්නෙ කෙල්ලන්ට දවසක නෙළන්න ඕන බැටන් පොල්ලෙන් පැළිලම යන්න උන් ආයෙ පිකට් එකකට බහින්නෙ නෑ ජීවිතේට. වෙන රටවල එහෙම කරනව ඒත් ලංකාවෙ ගුටිකන්න වෙන්නෙ කොල්ලන්ට විතරයි.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    හොහෙද බන් කිව්වෙ ලින්ක් එක දාපන්කො.කෙල්ලො කියල වෙනම හුරතල් කරන හින්ද තමා කෙල්ලන්ට හැම එකෙන්ම බේරිලා යන්න පුලුවන්. මන් කියන්නෙ කෙල්ලන්ට දවසක නෙළන්න ඕන බැටන් පොල්ලෙන් පැළිලම යන්න උන් ආයෙ පිකට් එකකට බහින්නෙ නෑ ජීවිතේට. වෙන රටවල එහෙම කරනව ඒත් ලංකාවෙ ගුටිකන්න වෙන්නෙ කොල්ලන්ට විතරයි.

    :yes: denna one puka palenna
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    16388156_1551368874893290_5283561645671501718_n.jpg

    16388342_1551235061573338_4337084233248183302_n.jpg

    16406761_1551235064906671_2270291522469991426_n.jpg

    16426224_1551234984906679_6604745715099434483_n.jpg

    16427442_1551893078174203_7933963091064831183_n.jpg

    24491486054144DI-P01-03-02-%2528R%2529-YPR-8.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    :lol::lol::lol:

    වීරයෝ වගේ පාරට බහිනවා..කදුළු ගෑස් කනවා..දුවනවා, අඩනවා ......ආයෙත් දවසකින් දෙකකින් ආයෙත් එනවා...ඔච්චර තමා...යකෝ හෙට උදේ කරපංකෝ උද්ගොෂනේ නිදහස් උත්සවේට නිවටයටයි , පොන්නයටයි එන්න බැරි වෙන්න....මොකද එතකොට අඩුගානේ දෙමලෙන් "ශ්‍රී ලංකා තායේ" කියන එක හරි නැවතුනොත් සයිටම් වැහිල්ල කෙසේවෙතත්.....එහෙම නැත්නම් මාද්‍ය සාකච්චාවක් තියලා බැනහල්ලා නිවටයට...

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    අද අම්මගේ ඇස් චෙක් කරන්න කොළඹ ඇස් රෝහලට ගියා. ඩොකාලා ස්ට්‍රයික්.
    එයාලා ප්‍රයිවට් හොස්පිටල් වලටත් යන්නෙ නැතුව ස්ට්‍රයික් කරනවද දන්නැ.
    :rolleyes: :rolleyes: :rolleyes: