අද කොළඹ

chanaka

Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    අද කොළඹ ආරක්ෂාවට බහින සුපිරි රථ මෙන්න :P:P
    01.jpg


    කොළඹ නගරයේ ආරක්ෂාව පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කැමරා පද්ධතියක් සහිත නවීන තාක්ෂණයෙන් සපිරි පොලිස් ජංගම රථ අද (01) දිනයේ සේවයට යෙදවීමට කටයුතු කර තිබෙන බව වාර්තා වනවා.

    දැනට කොළඹ නගරයේ සවිකර ඇති කැමරා පද්ධතිවලට අමතරව මේ කැමරා පද්ධතිය සහිත ජංගම රථය සේවයට යොදවන අතර එම කැමරා පද්ධතියෙන් ලැබෙන තොරතුරු විමර්ශනය කර අදාළ ස්ථානවලට අවශ්‍ය ආරක්ෂාව සැපැයීමට යොමු කරවන බවද වාර්තා වනවා.

    මැයි පෙළපාළිවලට සහභාගි වීම සඳහා විශාල පිරිසක් අද දිනයේ කොළඹ නගරයට පැමිණෙන බැවින් මේ ආරක්ෂක ක්‍රියාමාර්ගය ගෙන තිබෙන අතර මහනුවර නගරයේ ආරක්ෂාව සඳහා මෙවැනි කැමරා පද්ධතියක සහාය ලබා ගැනීමට අවධානය යොමු කර තිබෙනවා

    3l-image.jpg

    9dc0c21a23e200f7236e98dfbdf21662.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි ඒ වටේ වීදුරු වලට දැල් ගහල ඉස්සරහ විදුරුවෙ දැල් නැත්තෙ ? :eek: :eek:
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හිනා ගියා ඔයි. කරුනාකර පුලුවන් නම් ලන්කාවේ ප්ලේට් නම්බර් එක්ක එකක් දාපන්. "Lanka Ashok Leyland" කියන ටික ෆොටොශොප් කලත් අවුලක්. නැ. උබ දන්නවද ඔය ෆොටො වල දාපු එවා මොනවද කියලා..
     

    Mozilla

    Well-known member
  • හිනා ගියා ඔයි. කරුනාකර පුලුවන් නම් ලන්කාවේ ප්ලේට් නම්බර් එක්ක එකක් දාපන්. "Lanka Ashok Leyland" කියන ටික ෆොටොශොප් කලත් අවුලක්. නැ. උබ දන්නවද ඔය ෆොටො වල දාපු එවා මොනවද කියලා..

    :eek:
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    http://www.lencoarmor.com/

    ආර්මඩ් වෙහිකල් එකක ප්‍රයිස් එක චුට්ටක් බලපන්. ලන්කාවේ පොලිසියේ ඔක්කොම වාහන වික්කත් ඔකෙන් දෙකක් ගෙනාවැකිද බන්. තල්ලුකරලා ස්ටාට් කරලා හොරු අල්ලන ජීප් තියන රටේ මොන ලැන්කො ආර්මඩ් ට්‍රක්ද බන්.