අද කෝච්චි වලට අපලයි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    අද කළුතර කෝච්චියක් ගිනි ගත්ත
    අද මරදාන කිට්ටුව තව එකක් පැන්න

    මෙන්න බලන්න

    GZ5WRSIaoAAWpTk

    GZ5WS-Ob0AQ5QWq

    GZ5UPVGb0AADwS5
    GZ5U3gObAAASNko
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    තාම කොච්චි වල එල්ලීලා ද යන්නේ ?
    ජන්දේ ට කලින් කිව්වා නේද කොච්චි වල එල්ලිලා යන අන්තිම දවස කියලා හැමෝම
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    තාම කොච්චි වල එල්ලීලා ද යන්නේ ?
    ජන්දේ ට කලින් කිව්වා නේද කොච්චි වල එල්ලිලා යන අන්තිම දවස කියලා හැමෝම
    මරු
    ඒ පින්තුර තියෙනවද සහෝ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,472
    113
    New Zealand
    කුමන්ත්‍රණයක්ද දන්නෙ නෑ. එක සැරේ මේවගේ දේවල් වෙන එක ටිකක් සැකයි වගේ
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,933
    1
    60,938
    113
    Mother Earth
    මම දැක්ක මචන් මේ ළඟදී රේල් පීල්ලක් මොකක් හරි හදනවා. වැඩේ කරන්නේ දෙන්නයි එතන වට වෙලා බොරුවට අයිස් ගහන උන් 15ක්‌ විතර හිටියා. මම කෝච්චිය එනකන් station එකේ බලන් හිටියේ සීන් එක. තනිකර අයිස් පප්පලා බන්. සේවකයෝ වැඩියි. ඕවා නඩත්තු කරන්නෙත් නෑ හරියට. Daily දුවන train තමයි maintenance කරන්න time එකත් නැතුව ඇති. ඒත් ඔහොම දුවලා අනතුරක් වුණාම තමයි ඇස් ඇරෙන්නේ ගොං පාකයෝන්ගේ. 🤷‍♂️
     
    • Like
    Reactions: NRTG and poopoo

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මරු
    ඒ පින්තුර තියෙනවද සහෝ
    ඔය ෆේස් බුක් වල Share වුනේ
    ලොරි බස් වල යන අන්තිම සතිය කියලා දැම්මා සමහරු
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    eya ponnoyo salmon wela yanne
    man nam premio eke :love2:

    ගූ එන් පී සමිතිකාරයෝ මෙව්වා කරන්නෙ කියලා පොස්ට් එකක් දාල තිබ්බා ෆෙස්බුක් එකෙ 😂
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,594
    28,537
    113
    මම දැක්ක මචන් මේ ළඟදී රේල් පීල්ලක් මොකක් හරි හදනවා. වැඩේ කරන්නේ දෙන්නයි එතන වට වෙලා බොරුවට අයිස් ගහන උන් 15ක්‌ විතර හිටියා. මම කෝච්චිය එනකන් station එකේ බලන් හිටියේ සීන් එක. තනිකර අයිස් පප්පලා බන්. සේවකයෝ වැඩියි. ඕවා නඩත්තු කරන්නෙත් නෑ හරියට. Daily දුවන train තමයි maintenance කරන්න time එකත් නැතුව ඇති. ඒත් ඔහොම දුවලා අනතුරක් වුණාම තමයි ඇස් ඇරෙන්නේ ගොං පාකයෝන්ගේ. 🤷‍♂️
    ඕවා වෙනස් කරන්න එපා කියල තමයි මිනිස්සු චන්දෙ දෙන්නේ. ඕවා "ජාතික සම්පත්" වුර්තීය සමිති කාරයන්ට. ජෙප්පෝ නම් කොහොමත් ගූ බයයිනේ උන්ට
     
    • Sad
    Reactions: NRTG and Candid-B

    lilman

    Well-known member
  • May 10, 2009
    40,968
    54,546
    113
    Colombo
    තියන ඔක්කොම හොදටම පරණයි.නඩත්තු කරන්නේ නෑ.කැඩුනම යන්තම් අටවනවා විතරයි.ඔහොම හරි වැඩ කරන එක ගැන සතුටු වෙයල්ලා.
     
    • Sad
    Reactions: NRTG