අද කෝ බන් ජාතික කොඩි ?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    වෙනදට හැම වාහනේකම, මිනිස්සු ජාතික කොඩිය දාන් පාරේ ගියා...ගෙවල් වල එල්ලුවා..මේ පාර වෙනදා වගේ බාගයක් වත් දැක්කේ නෑ....

    මුලු ලංකාවම ජෙපි/ගුපි වෙලාද කොහෙද...
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,757
    113
    එහෙම වෙනවා රජයන් අණුව... මහින්දගේ අන්තිම කාලෙත්, සිරාගෙ අන්තිම කාලෙත් එහෙම තමයි.
    රජයෙන් නගරවල දාන ටිකයි රාජ්‍ය ආයතනව කොඩි ටිකයි ත්මා...
    මතක තියා ගනිල්ල්ලා කොඩියක් දාන්නවත් උබල ඉන්නේ..... නෑ එක්කෝ ඔනේ නෑ කැමති එකෙක් පුරවපල්ලා
     
    • Haha
    Reactions: Rankira and Smartm

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    ගන්න පෝලිමේ ඉදල හැරිල ඇවිත්. ඩොලර් නැති නිසා ඒවත් ඉම්පෝට් කරල නැතුව ඇති.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    චිනේ දුන්න ණය කුට්ටියෙන් චිනෙන්ම ගෙනාපු ජාතික කොඩි ගහගෙන යන අභිමානවත් ජාතිය :lol:
     
    • Like
    Reactions: War Fighter

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ජාතික කොඩියක් ගන්න ගියා. කොඩියේ පැත්තකින් Made in China කියලා ගහලා තිබ්බා. :angry:
    පිනට කන්න හාල් දුන්නත් අපි අපේ හෙළ ජාතික අභිමානේ චීන්නුන්ට පාවා දෙන්නේ නෑ බොලව්! :yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    වෙනදට හැම වාහනේකම, මිනිස්සු ජාතික කොඩිය දාන් පාරේ ගියා...ගෙවල් වල එල්ලුවා..මේ පාර වෙනදා වගේ බාගයක් වත් දැක්කේ නෑ....

    මුලු ලංකාවම ජෙපි/ගුපි වෙලාද කොහෙද...
    cheena kodiya daanna thibbe.......
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    වෙනදට හැම වාහනේකම, මිනිස්සු ජාතික කොඩිය දාන් පාරේ ගියා...ගෙවල් වල එල්ලුවා..මේ පාර වෙනදා වගේ බාගයක් වත් දැක්කේ නෑ....

    මුලු ලංකාවම ජෙපි/ගුපි වෙලාද කොහෙද...
    No $ to import