අද ගත්තු ෆොටො එකක්.....

gayathra28

Member
Jun 10, 2007
495
63
0
තව වැඩි වැඩ්යෙන් උපාදි කඩයි, ඉන්ටෙර්නැශන්ල් ඉස්කොලයි දාන්න ඕනේ.එතකොට මේ වගේ අහින්සක මිනිස්සුන්ට කෙලම වෙලා යයි.
 

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    යහපත් පනිවිඩයක්.
    …ඔවා මතක් කරන එක හොදයි සමහර උන්ට ඔව මතක නැතිව යනව.
     
    Jun 17, 2013
    182
    57
    0
    මම අපේ අම්මයි අප්පච්චියි බලන්න හෙට ගමේ යනවො..තෑගි ගොඩකුත් ගත්තා..පොඩිකාලෙ වගේ අම්මලා ලගම ඉන්න ඇත්නම්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕවගේ ආදරෙන් මහන්සියෙන් අමාරුවෙන් හදන දූවරුන්ව අරන් යන්න තමා මේකේ ඉන්න සමහර සක්කිලි "කෑල්ලක් අදින්න රූම් එකක් හොයල දීපල්ලා" කියල ත්‍රෙඩ් දාන්නේ
     

    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    75% වඩා දෙමවුපියෝ ඔහොම තමයි බං. හැබැයි ඉතිරි 25% ගැන කතා කරලා වැඩක් නැ බං.