අද ගම්පහ කඩවල් ඇරලා නැද්ද?

NJ6

Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    බස්නාහිර පළාතේම කඩවල් වහලා. අතුරු පාරවල් වල තියෙන පොඩි පොඩි කඩ නං භාගෙන ඇරලා බඩු විකුනනවා.
     
    • Like
    Reactions: Rukshansms

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    නෑ... ලබන 09 වෙනකන් කඩවල් වලින් බඩු ගිහින් ගන්න බෑ. හෙට ඉදන් වාහන වලින් ඇවිත් බඩු විකුනයි
     
    • Like
    Reactions: NRTG and Rukshansms