අද ග්‍රහ මරුව ගෑන උබල මොකක්ද හිතන්නෙ? එක එක news paper වල එක එක කතා
D Deshapreemiya Member Nov 9, 2011 44 4 0 Nov 15, 2011 #1 අද ග්‍රහ මරුව ගෑන උබල මොකක්ද හිතන්නෙ? එක එක news paper වල එක එක කතා
xcute_shake Well-known member Jun 11, 2010 4,964 475 83 Down South Nov 15, 2011 #2 මම නම් මුකුත් හිතන්නෑ බන් ඔය ගැන
pc kush Well-known member Feb 5, 2010 8,617 2,122 113 Nov 15, 2011 #3 අපේ ග්‍රහය කොහොමත් නීච වෙලා බන් මොක කලත් ගොඩ යෑමක් පෙන්නේ නැ
RLT4U Well-known member Dec 12, 2006 12,491 1 10,613 113 ගෙදර බන් !! Nov 15, 2011 #4 mala magulak bn.. mata eliyata yannath epalu.. mama nam machan owa vadiya visvasa karanne na.. mokada tharu valata ape jivitha venas karanna puluwanda ?? mokak hari podi balapamak athi.. eth api mahansi unoth karanna bari deyak nane bro.
mala magulak bn.. mata eliyata yannath epalu.. mama nam machan owa vadiya visvasa karanne na.. mokada tharu valata ape jivitha venas karanna puluwanda ?? mokak hari podi balapamak athi.. eth api mahansi unoth karanna bari deyak nane bro.
ruwanjrc Well-known member Sep 22, 2010 22,327 1,133 113 කෙහෙල් ගහේ Nov 15, 2011 #5 balapan mata una dea udee paandara TV eka damma [mactch repeat ] balanna .......TV ekata kela una oooooi[pichchuna].................... mala magulai....... .....mata nun hoda nathi paatai..........
balapan mata una dea udee paandara TV eka damma [mactch repeat ] balanna .......TV ekata kela una oooooi[pichchuna].................... mala magulai....... .....mata nun hoda nathi paatai..........
pissupoosa jr. Well-known member May 31, 2009 9,525 784 113 ඇයි එන්නද? Nov 15, 2011 #6 pc kush said: අපේ ග්‍රහය කොහොමත් නීච වෙලා බන් මොක කලත් ගොඩ යෑමක් පෙන්නේ නැ Click to expand... සහතික ඇත්ත
pc kush said: අපේ ග්‍රහය කොහොමත් නීච වෙලා බන් මොක කලත් ගොඩ යෑමක් පෙන්නේ නැ Click to expand... සහතික ඇත්ත
rasaduna Well-known member Mar 31, 2008 1,956 649 113 39 මහනුවර Nov 15, 2011 #7 Code: http://www.elakiri.com/forum/showthread.php?t=1236234
DKC Well-known member Jan 18, 2011 1,960 86 48 weliyata bara gama Nov 15, 2011 #8 ude pandara ammmage kakula kapuna,mahum 3k damma
mudrana Member Jan 29, 2007 16,995 1,313 0 50හෙ පන්තියේ Nov 15, 2011 #10 mama oowa gana wishwasa karanne nehe
pavithra_uk Well-known member Oct 6, 2009 53,532 22,215 113 Gotland Nov 15, 2011 #11 maru unath enne u wagema ekek. clone ekak.
indikasampath2000 Member Apr 25, 2011 7 0 0 Nov 15, 2011 #12 වැඩිය ඕවා ගැන හිතන්න එපා බං... ග්‍රහයා මාරු වුනාට අපි මාරු වෙන්නෙ නැහැ නේ...
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Nov 15, 2011 #13 අනේ මංදා බං.. එක එක ඒවායේ එක එක දේවල් කියලා තියෙන්නේ.. මම නම් හැමදාම කරනවා වගේ මගේ ලග්නෙට හොඳ කියලා තියෙන ඒවා විතරයි ගන්නේ.. අනිත් ඒවා අමතක කරලා දානවා.. ඒක හරි ලේසියි බං.. පේන්නේ නැති ග්‍රහයොන්ට කලින් අපේ ඇස් ඉස්සරහ තියෙන ජීවිත සටනත් එක්ක ඔට්ටු වෙන්න එපායැ..
අනේ මංදා බං.. එක එක ඒවායේ එක එක දේවල් කියලා තියෙන්නේ.. මම නම් හැමදාම කරනවා වගේ මගේ ලග්නෙට හොඳ කියලා තියෙන ඒවා විතරයි ගන්නේ.. අනිත් ඒවා අමතක කරලා දානවා.. ඒක හරි ලේසියි බං.. පේන්නේ නැති ග්‍රහයොන්ට කලින් අපේ ඇස් ඉස්සරහ තියෙන ජීවිත සටනත් එක්ක ඔට්ටු වෙන්න එපායැ..
Kasunrock619 Well-known member May 18, 2009 16,840 1,459 113 Colombo Nov 15, 2011 #14 අද ග්‍රහ මාරුවක් උනාද
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 15, 2011 #15 moka maaru unath apita thamai kela wenne
S Shameera_d Member Jun 9, 2008 2 0 0 Piliyandala Nov 15, 2011 #16 kawru hari mata kiyanawada elakiri eke adminwa contact karanne kohomada kiyala...