branded LED බල්බ් එක

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,935
    15,435
    113
    New Zealand
    බල්බ් එක් පිච්චිලා නෑ. වයර් කෑල්ලක් අරන් LEDබල්බ් දෙපැත්තේ තිය තිය බලපන්. එතකොට පිච්චුන ledඑක හොයා ගන්න පුලුවන්. led bulbsරෙපයාර් කරන්න පුලුවන්. යූටියුබ් එකෙත් වීඩියෝ තියනවා. උබටම තනියෙම කර ගන්න පුලුවන්
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,196
    6,734
    113
    monawada me solder ion jathiya. kohomada anduraganne, koheda thiyenne, gaana keeyak weida??
    photo ekak danna puoluwanda?
    ලාබෙටම කරන්න පුලුවන් වැඩේ තමයි ලොකු තුඩක් තියන ටිකක් වොට් ගාන වැඩි බවුත් එකකින් පාස්සන එක. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ වගේ ලොකු තුඩක් තියන බවුත් එකකින් LED පොඩි නිසා පාස්සන්න අමාරුයි. LED ඩැමේජ් වෙන්න ලොකු චාන්ස් එකක් තියනවා. ප්‍රැක්ටිස් එක තියනවා නං හෙමීට ගොඩ දාගන්න පුලුවන්

    එහෙම නැත්තං අර කලින් කමෙන්ට් එකේ තිබ්බ වගේ අයන් එකක් උඩ හරි රත් උනු වෙන ප්ලේට් එකක් උඩ තියලා පාස්සන්න පුලුවන්

    මගේ ලඟ තියෙන්නෙ Hakko කියලා බ්‍රැන්ඩ් එකකින් US වලින් ගනිපු එකක් (Hakko FX888), මේක ගාන නං මතක නැහැ $150ක් විතර මම හිතන්නෙ
    තව මම youtube එකේ එහෙම දැකලා තියනවා T12 කියලා එකක් අලි එකේ එහෙම තියනවා. පොඩි වැඩ වලට අවුලක් නැති වෙයි
    තව පරණ එකක් තියනවා Quick කියලා බ්‍රැන්ඩ් එකක් ලංකාවෙන් ගනිපු එකක්, ඒකත් අවුලක් නැහැ Hot air gun අනං මනං සේරම තිබුනා 35කටද කොහෙද ගත්තෙ ගොඩ කාලෙකට කලින්.