අද ගිහින් ගන්නව - Orbitrek

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අද ගිහින් ගන්නව - Orbitrek

    සිනගර් එකෙනුත් මේකක් ගහල
    Quantum Body Trainer එකක් ගන්නවද..
    මම ගන්ඩ බැලුව Thane Orbitrek එකක්...

    ඇයි බං දනහිස්වලට අමාරුයි කියන්නෙ. ඇවිදිනව වගේනෙ
    දුවනව වගේ දනහිස් කෙටෙන්නෙත් නෑ.
    දනහිස ගොඩක් නැමෙන්නෙත් නෑනෙ
     
    Last edited:

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,505
    113
    නිධානයක් උඩ
    තද වැඩි විදිහට සෙටින්ස් හදල පදින්න එපා මුලින්ම. එතකොට අනීස් අමාරු එන්නේ නැහැ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,775
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබට පොඩි වෙන අදහසක් කියන්නද

    ඕවා ගෙවල් වලට ගත්තාම මාස 2- 3 කට පස්සේ රෙදි වෙලන්න තමා ඉතින් කොය් ගෙදරත්
    rs 5000 ක් 10000 ක් වියදම් කරලා gym membership එකක් ගනින්
    ගානත් අඩුය්, වැඩෙත් වෙනවා. ගෙදර ඉඩත්
    ඉතුරුය, ලයිට් බිලත් shape
    කැමති කැමති මැෂින් එකේ ව්‍යායාම කරන්නත් පුළුවන්

    මොකද කියන්නේ
     
    Last edited:
    • Like
    Reactions: wlanka

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උබට පොඩි වෙන අදහසක් කියන්නද

    ඕවා ගෙවල් වලට ගත්තාම මාස 2- 3 කට පස්සේ රෙදි වෙලන්න තමා ඉතින් කොය් ගෙදරත්
    rs 5000 ක් 10000 ක් වියදම් කරලා gym membership එකක් ගනින්
    ගානත් අඩුය්, වැඩෙත් වෙනවා. ගෙදර ඉඩත්
    ඉතුරුය, ලයිට් බිලත් shape
    කැමති කැමති මැෂින් එකේ ව්‍යායාම කරන්නත් පුළුවන්

    මොකද කියන්නේ

    ජිම් එකකට ගිහින් වටපිට ඉන්නෙ කවුද කියල බලලම මට පණ යයි :lol:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිනගර් එකෙනුත් මේකක් ගහල
    Quantum Body Trainer එකක් ගන්නවද..
    මම ගන්ඩ බැලුව Thane Orbitrek එකක්...

    ඇයි බං දනහිස්වලට අමාරුයි කියන්නෙ. ඇවිදිනව වගේනෙ
    දුවනව වගේ දනහිස් කෙටෙන්නෙත් නෑ.
    දනහිස ගොඩක් නැමෙන්නෙත් නෑනෙ

    ඔවා ගත්තම දනිස් ගෙවෙනවයි කියලා කියනවා.ගෙදර ඇතුලෙම කරන්න පුලුවන් කාඩියෝ තියනවා.ප්‍රතිපල ඉතා ඉහලයි.මැශින් ගත්තට වැඩක් නෑ වැඩේ මගඇරෙනවනම් ..අපරාදේ සල්ලි.උඹට සල්ලි වැඩිනම් මට දෙන්න රත්තරන්...
    :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113

    ඔවා ගත්තම දනිස් ගෙවෙනවයි කියලා කියනවා.ගෙදර ඇතුලෙම කරන්න පුලුවන් කාඩියෝ තියනවා.ප්‍රතිපල ඉතා ඉහලයි.මැශින් ගත්තට වැඩක් නෑ වැඩේ මගඇරෙනවනම් ..අපරාදේ සල්ලි.උඹට සල්ලි වැඩිනම් මට දෙන්න රත්තරන්...
    :D

    එහෙනං ඇඟ හදාගන්ඩ බර උස්සලම අපේ එවුන්ගෙ ඔක්කොම හන්දි ටික ගෙවිල ඇති :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    දනහිස් ගෙවෙනවනං පුට් සයිකල් පදින්ඩත් හොඳ නෑනෙ..

    මගේ මේ බර ටිකක් අඩු කරගන්ඩ තිබුණන් ඇති..

    95ක් බරයි මම
     
    erandap

    Active member
  • Jun 11, 2008
    317
    30
    28
    උබට පොඩි වෙන අදහසක් කියන්නද

    ඕවා ගෙවල් වලට ගත්තාම මාස 2- 3 කට පස්සේ රෙදි වෙලන්න තමා ඉතින් කොය් ගෙදරත්
    rs 5000 ක් 10000 ක් වියදම් කරලා gym membership එකක් ගනින්
    ගානත් අඩුය්, වැඩෙත් වෙනවා. ගෙදර ඉඩත්
    ඉතුරුය, ලයිට් බිලත් shape
    කැමති කැමති මැෂින් එකේ ව්‍යායාම කරන්නත් පුළුවන්

    මොකද කියන්නේ

    Agree...
    ගෙදර තියෙද්දි "අද අමාරුයි, හෙටම කරනවා", "ආ..ඕම වෙලාවක කරන්න පුලුවන්නෙ, පස්සෙ කරනවා..", "නිදාගන්න කලින් කරලා නිදාගන්නවා..", "ඔන්න ඔහෙ නිදාගෙන නැකිටලා උදේටම කරනවා ෆ්‍රෙශ් පිට, දවසම ෆ්‍රෙශ්..." ඔය වගේ සිතුවිලි පරම්පරාවක් එනවා හිතට.
    මම නම් අත්දැකීමෙන්ම දන්නවා. ඒ හින්දා ජිම් මෙම්බර්ශිප් එකක් අරන් ඒකට යනවා.
    මුලදි නම් හිතුනා ඔක්කොම උන් මන් දිහා බලන් ඉන්නවා කියලා. පිස්සුද උන් එකෙක්වත් බලන්නෙ නෑ. උන් උන්ගෙ වැඩ. කිසි කරදරයක් නෑ මම මගේ වැඩ ටික කරලා ගෙදර එනවා

    මම කියන්නෙ බොරුද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,775
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    ජිම් එකකට ගිහින් වටපිට ඉන්නෙ කවුද කියල බලලම මට පණ යයි :lol:

    ඉතින් බන් එතකොට බෙල්ලට වෙනමම ව්‍යායාම කරන්න one නැ නේ:yes::yes::yes:

    e කියන්නේ උබ එතකොට රෙදි වේලෙන්න දාන මැෂිමක් ගන්නවා... ;););) සෙල්ලන් ද කොල්ලා... මේකේ rs. 50/- ඉල්ලා ඉල්ලා හිටපු එකා... :D:D:D
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    දනහිස් ගෙවෙනවනං පුට් සයිකල් පදින්ඩත් හොඳ නෑනෙ..

    මගේ මේ බර ටිකක් අඩු කරගන්ඩ තිබුණන් ඇති..

    95ක් බරයි මම

    සෙන්චරියක් ගහයි ඉක්මනටම.....ඩයටිි ප්ලැන් එකකට ගියානමිි හරි
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දනහිස් ගෙවෙනවනං පුට් සයිකල් පදින්ඩත් හොඳ නෑනෙ..

    මගේ මේ බර ටිකක් අඩු කරගන්ඩ තිබුණන් ඇති..

    95ක් බරයි මම
    සිරා උබ උස මහත ඩයල් එකක් වෙන්න ඇතිනේ.උස කීයද?මං කියපු එක කරපන්.
     
    jayadewa100

    Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    macho mulinma balapan ube weight ekata galapena product ekakda kiyana eka. un kiyana ewama sure karanna yanna epa. quantum website eke tiyenne 85kg uba oya kiyana machine ekata. e daala tiyena weight ekata wada kilo 5-10k aduwen tamai owata uparimen daranna puluwan. singer eke tiyennet same item eka kisi wenasak na. nama witarai.
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    mamanm youtube eken balala hiit workout karanne. sahenna aga bahinawa ewata. patta amarui habai. :dull:

    thawa jumping rope ehemath godakma hodai kiyala mama dakka. poddak google karala balanna ewage ekak hariyanawam salli tika ithiri karaganna puluwan.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    දනහිස් ගෙවෙනවනං පුට් සයිකල් පදින්ඩත් හොඳ නෑනෙ..

    මගේ මේ බර ටිකක් අඩු කරගන්ඩ තිබුණන් ඇති..

    95ක් බරයි මම

    මහපොලොවට දරාගන්න බැරි බරක්නේ උබ.. :P
     
    • Like
    Reactions: pittarox