අද ගොක් ඉරිද

AnuradhaRa

Well-known member
  • ගොක් කොළ දෙකයි අද හම්බුණේ, අම්ම පල්ලි ගිහින් එනකොට ගෙනාවෙ, මං පල්ලි යන්නෙ නෑ
    කුරුස දෙකක් හදන්න ඕනෙ.. බිත්තියෙ ගහන්න

    ලබන ඉරිද පාස්කු, චතාරික කාලෙ ලබන ඉරිදයින් ඉවරයි
     
    • Like
    Reactions: Ryan08

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ගොක් කොළ දෙකයි අද හම්බුණේ, අම්ම පල්ලි ගිහින් එනකොට ගෙනාවෙ, මං පල්ලි යන්නෙ නෑ
    කුරුස දෙකක් හදන්න ඕනෙ.. බිත්තියෙ ගහන්න

    ලබන ඉරිද පාස්කු, චතාරික කාලෙ ලබන ඉරිදයින් ඉවරයි
    ආහ්.. උඹලගේ නංගිගේ උපන්දිනේ ලබන සිකුරාදා නේද? මම කැලැන්ඩරේ දැක්කා.
     
    • Like
    Reactions: AnuradhaRa

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    මට නම් හිතෙන්නේ අද ගොන් ඉරිදා කියලා, පෝය නිවාඩුවක් ද කොහෙදත් තියනවා නේද ? එහෙම වෙලත් මේ ගොන්නු පවුල් පිටින් රෙදි කඩ අස්සේ. මමත් ගොනා වගේ නිවාඩු දෙකක් නේ කියලා හිතලා අදම එළියට ආවා නේ. මරලත් මදි මාව කරගත්ත ගොන් කමට. තව ටිකකින් දවල්ට කඩේකින් කාලා ගෙදර යනවා මේ මගුල හරියන්නේ නෑ. 😟
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,894
    40,013
    113
    Homagama
    ගොක් කොළ දෙකයි අද හම්බුණේ, අම්ම පල්ලි ගිහින් එනකොට ගෙනාවෙ, මං පල්ලි යන්නෙ නෑ
    කුරුස දෙකක් හදන්න ඕනෙ.. බිත්තියෙ ගහන්න

    ලබන ඉරිද පාස්කු, චතාරික කාලෙ ලබන ඉරිදයින් ඉවරයි
    පුච්චලා නලලේ ගා ගත්තාද අලු ටික.

    ⁣මේ පාර ප##ත් ගාගනින්..මොනාහරි ඉදිරියක් හරියන්න කියලා 😂
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මොකද්ද විශේෂත්වය ?
    මං නිදාගත්ත
    දැනුයි නැගිටල දවල්ට කෑවෙ
    ගොබ් ඉරිද ලොකු සීන් එකක් නෑ. ලබන බ්‍රහස්පතින්ද මහ බ්‍රහස්පතින්ද (අන්තිම රාත්‍රී භෝජනය), පහුවෙනිද සිකුරාද කුරුසියේ ඇණ ගැසීම, පාස්කුව ඉරිද ජේසු තුමා මරණින් උත්ථාන වීම

    ගොබ් ඉරිදා ක්‍රිස්තුස් වහන්සේ රාජතේජසින් ජෙරුසලෙම් නුවරට පැමිණි දිනය කිතුණුවන් විසින් සිහිපත් කරනු ලබයි


    2019.04.12.18.JPG


    ගොක් ඉරිදා දිනයෙන් පටන්ගන්නා ශු.සතිය පාස්කු ඉරිදා දිනයෙන් අවසන් වෙනවා.ඒ වගේම තමයි මේ ශු.සතිය තුල අපට හමුවන මහ බ්‍රහස්පතින්දා,මහ සිකුරාදා,ආලේලුයියා සෙනසුරාදා,පාස්කු ඉරිදා යන දිනයන් කතෝලික අපට ඉතාමත් සුවිශේෂී දිනයන් වනවා.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,186
    7,198
    113
    Back Bay-Beacon Hill, Boston
    ගොක් කොළ දෙකයි අද හම්බුණේ, අම්ම පල්ලි ගිහින් එනකොට ගෙනාවෙ, මං පල්ලි යන්නෙ නෑ
    කුරුස දෙකක් හදන්න ඕනෙ.. බිත්තියෙ ගහන්න

    ලබන ඉරිද පාස්කු, චතාරික කාලෙ ලබන ඉරිදයින් ඉවරයි
    අනුරාධ! නරකද ඔය එවාන්ජලිකල් කෂ්ටිය එක්ක පල්ලියක් හදලා පාස්ටර් කෙනෙක් උනොත්. සල්ලිත් හොඳයි, උඹට බඳින්නත් පුලුවන්, ගෑනු එනවා හෝ ගාල ඔය පල්ලිවලට..
     
    • Love
    Reactions: AnuradhaRa