අද ගොවිසෙත ගනිල්ල

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    විශේෂ දිනුම් ඇදීමක්
    පොඩි තෑගි ගොඩක් තියෙනව
    කොත්තුවක් කන්ඩ පුලුවන් ගානක් සෙට්වෙයි
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    උබ මොකක් හරි pattern එකක් අඳුර ගත්තද මේ මේ දවස් වල 1000 කෑලි වැඩියි කියලා? 😄
    පුන්ඩයෝ මේක විශේෂ දිනුම් ඇදීමක්
    ඉලක්කම් පේලි 5ක් තියෙනව
    ගියපාර මට 2000ක් තිබුන
     
    • Wow
    Reactions: Candid-B