උබලට තව කෙළවෙන්න දෙයක් නෑ.. දැනටමත් රාජපක්ෂලා හොරාකාලා විනාස කරලා ඉවරයි. ඉතුරු එකෙක්ට දීල කරනවද නැද්ද බලලා.. හිත හදා ගනිල්ලා. කොහොමත් ඇමරිකන් පොන්නයෝ දෙන්නා ඇති වෙන්න හම්බකරලා යයි උන්ගේ රටට මයිනත් වලකජ්ජ ගහයි ළඟදීම. නාමල් ප්රන්ශේ PR දැම්ම කියල මේකේ පෝස්ට් දැක්ක ඒවගේ ඇත්ත නැත්ත දන්නේ නෑ ඒත් සේරම නෑයෝ රට ඉද්දි උ පකටද මෙහෙ ඉන්නේ