අද චන්දයක් තිබ්බොත් කාටද දෙන්නේ?

අද චන්දයක් තිබ්බොත් කාටද දෙන්නේ?

  • ගෝටා / බැසිල්

    Votes: 47 17.7%
  • රනිල්

    Votes: 5 1.9%
  • පැතුම් කර්නර්

    Votes: 9 3.4%
  • අනුර කුමාර

    Votes: 177 66.8%
  • සජිත් / පාටලී

    Votes: 16 6.0%
  • මයිත්‍රී

    Votes: 11 4.2%

  • Total voters
    265

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    උබලට තව කෙළවෙන්න දෙයක් නෑ.. දැනටමත් රාජපක්ෂලා හොරාකාලා විනාස කරලා ඉවරයි. ඉතුරු එකෙක්ට දීල කරනවද නැද්ද බලලා.. හිත හදා ගනිල්ලා. කොහොමත් ඇමරිකන් පොන්නයෝ දෙන්නා ඇති වෙන්න හම්බකරලා යයි උන්ගේ රටට මයිනත් වලකජ්ජ ගහයි ළඟදීම. නාමල් ප්‍රන්ශේ PR දැම්ම කියල මේකේ පෝස්ට් දැක්ක ඒවගේ ඇත්ත නැත්ත දන්නේ නෑ ඒත් සේරම නෑයෝ රට ඉද්දි උ පකටද මෙහෙ ඉන්නේ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ක්ෂින් ජින් පින්ග් සර්ට :love2::love2::love2: හදවතින් ම චී ලාංකිකයි :love::love::love:

    71540422.cms
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අනුර කුමාර හැමදාම දිනනවා Online :D ඒත් එකෙක්වත් දෙන්නෑ.. ඇයි බං ඒ ?

    Online inne wadipura tharuna aya. Tikak ugathkamak thiyena aya (hamoma nemeyi). Rata loke gana danna aya.

    Gam wala samaja thathwe wenas. Lankawe samaje honda haraskadak nemeyi online inna un.