අද චන්දයක් තිබ්බොත් කාටද දෙන්නේ?

අද චන්දයක් තිබ්බොත් කාටද දෙන්නේ?

  • ගෝටා / බැසිල්

    Votes: 47 17.7%
  • රනිල්

    Votes: 5 1.9%
  • පැතුම් කර්නර්

    Votes: 9 3.4%
  • අනුර කුමාර

    Votes: 177 66.8%
  • සජිත් / පාටලී

    Votes: 16 6.0%
  • මයිත්‍රී

    Votes: 11 4.2%

  • Total voters
    265

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    මෙච්චර ඇරලත් ආයෙත් මුන්ටම චන්දේ දෙන හරක් set එකකුත් ඉන්නවා නේ :ROFLMAO:

    myYH89w.png
     
    • Like
    Reactions: pradeeplk1025

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේ වෙලාවේ දෙන්න එකෙක් නෑ බ්‍රෝ .චන්දෙ ඔය ටික විතරක් ඉල්ලුවොත් රනිල්ට දෙනවා.මොකද මේ වෙලාවේ මිනිහ විතරයි ප්‍රශ්නෙට විසදුමක් දීල තියෙන්නේ .IMF එකට යන්න කියල .එහෙම උනොත් ඔය රාජ්‍ය සේවකයන්ට ලුබ්‍රිකන්ට් දාල හම්බවෙන්නේ පිං පඩි ගන්න උන්ට
     
    • Like
    Reactions: kevin_levin

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,414
    166,803
    113
    එකමත් එක රටක
    අද තිබ්බත් හෙට තිබ්බත් කලින් තිබ්බත් ජනාදිපතිවරනයක් නම් දෙන්නේ රාජපක්ෂට විරුද්ධව තියන ප්‍රධාන පක්ෂෙට.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඤාණනක්කා ඉල්ලුවොත් දෙනවා
    ඤාණනක්කා අගමැති....X ජනපති
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,674
    113
    127.0.0.1:8080/Kandy
    අද තිබ්බත් හෙට තිබ්බත් කලින් තිබ්බත් ජනාදිපතිවරනයක් නම් දෙන්නේ රාජපක්ෂට විරුද්ධව තියන ප්‍රධාන පක්ෂෙට.
    මේ පාර විතරක් බැසිල් ට දෙන්න බැරිද? තව ටිකයි නෙ තියෙන්නෙ සිංගප්පූරුවක් වෙන්න.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,414
    166,803
    113
    එකමත් එක රටක
    මේ පාර විතරක් බැසිල් ට දෙන්න බැරිද? තව ටිකයි නෙ තියෙන්නෙ සිංගප්පූරුවක් වෙන්න.
    ඌ චන්දෙ ඉල්ලලද ඔය පාර්ලිමේන්තු ඇවිත් රටේ ආර්ථිකෙත් හොදටම කරගෙන යන්නේ. ඌට චන්දෙ ඕන නෑ .
     
    • Like
    Reactions: Lakshan-Seram

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,674
    113
    127.0.0.1:8080/Kandy
    ඌ චන්දෙ ඉල්ලලද ඔය පාර්ලිමේන්තු ඇවිත් රටේ ආර්ථිකෙත් හොදටම කරගෙන යන්නේ. ඌට චන්දෙ ඕන නෑ . :lol:
    අහ් එහෙනම් බයවෙන්න දෙයක් නෑ මට විස්වාසයි අපි සිංගප්පූරුවක් වෙයි කියලා

    මං බොරුවට බයවෙලා තියෙන්නෙ
    ------ Post added on Nov 20, 2021 at 12:32 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,414
    166,803
    113
    එකමත් එක රටක
    අහ් එහෙනම් බයවෙන්න දෙයක් නෑ මට විස්වාසයි අපි සිංගප්පූරුවක් වෙයි කියලා
    රාජපක්ෂ පවුලේ එකයි දිනන්න ඕනේ බන්. ඔක්කොම දිනන්න ඕන නෑ . එකෙක් දින්නම් උන් ඔක්කොම දිනුම්.
    සිංගප්පුරුවට මොකෙක් හරි පිස්සෙක් ඇවිත් අපි ගානට වැටුනොත් නම් ඉතින් අපිටත් සිංගප්පුරුව වගේ වෙන්න පුලුවන්. 🙃
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    අනුර කුමාර හැමදාම දිනනවා Online :D ඒත් එකෙක්වත් දෙන්නෑ.. ඇයි බං ඒ ?
    Mamenan dakela na mu online polls dinenewa issera…uparima 20% wage gani…
     
    • Like
    Reactions: Identity

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ගෝඨා බැසිල් සංකලනයක්
    පැල්කනිල් සජිත්
    රනිල් වික්‍රමසිංහ


    කෙල වෙලාම යන්න දෙන්න ඕනේ මේ තුන් දෙනාගෙන් කෙනෙක්ට