එකෙක්ටවත් දෙන්නෙ නෑ ඡන්දයක් නම් ආයේ ජීවිතේ තියෙනකම්...
මේ පාර විතරක් බැසිල් ට දෙන්න බැරිද? තව ටිකයි නෙ තියෙන්නෙ සිංගප්පූරුවක් වෙන්න.අද තිබ්බත් හෙට තිබ්බත් කලින් තිබ්බත් ජනාදිපතිවරනයක් නම් දෙන්නේ රාජපක්ෂට විරුද්ධව තියන ප්‍රධාන පක්ෂෙට.
ඌ චන්දෙ ඉල්ලලද ඔය පාර්ලිමේන්තු ඇවිත් රටේ ආර්ථිකෙත් හොදටම කරගෙන යන්නේ. ඌට චන්දෙ ඕන නෑ .මේ පාර විතරක් බැසිල් ට දෙන්න බැරිද? තව ටිකයි නෙ තියෙන්නෙ සිංගප්පූරුවක් වෙන්න.
අහ් එහෙනම් බයවෙන්න දෙයක් නෑ මට විස්වාසයි අපි සිංගප්පූරුවක් වෙයි කියලාඌ චන්දෙ ඉල්ලලද ඔය පාර්ලිමේන්තු ඇවිත් රටේ ආර්ථිකෙත් හොදටම කරගෙන යන්නේ. ඌට චන්දෙ ඕන නෑ .![]()
රාජපක්ෂ පවුලේ එකයි දිනන්න ඕනේ බන්. ඔක්කොම දිනන්න ඕන නෑ . එකෙක් දින්නම් උන් ඔක්කොම දිනුම්.අහ් එහෙනම් බයවෙන්න දෙයක් නෑ මට විස්වාසයි අපි සිංගප්පූරුවක් වෙයි කියලා
Mamenan dakela na mu online polls dinenewa issera…uparima 20% wage gani…අනුර කුමාර හැමදාම දිනනවා Onlineඒත් එකෙක්වත් දෙන්නෑ.. ඇයි බං ඒ ?

mariyalla kanta nathuwa 