අද චන්දිමාල් ගහන ලකුණු ගණන අනුමාන කරමු

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    4,234
    5,188
    113
    උබලා හිතන්නේ චන්දිමාල් අද කියක් ගහයිද ?
    ඕපන් ආවේ දිල්ෂාන් වගේ ගේමක් ගහන්න හිතලද දන්නේ නැ...
    මන් නම් හිතන්නේ 20 අඩුවෙන් ගහයි.16 වගේ ගහයි.
    උබලා හිතන ගානත් කියපල්ලකෝ


    #ලකුනු අතරට එන්න කියලා ප්‍රර්ථනා කරනව.

    Sri-Lanka-cricketer-Dinesh-Chandimal.jpg
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    4,766
    5,901
    113
    අපේ ගෙදර
    උබලා හිතන්නේ චන්දිමාල් අද කියක් ගහයිද ?
    ඕපන් ආවේ දිල්ෂාන් වගේ ගේමක් ගහන්න හිතලද දන්නේ නැ...
    මන් නම් හිතන්නේ 20 අඩුවෙන් ගහයි.16 වගේ ගහයි.
    උබලා හිතන ගානත් කියපල්ලකෝ


    #ලකුනු අතරට එන්න කියලා ප්‍රර්ථනා කරනව.


    Sri-Lanka-cricketer-Dinesh-Chandimal.jpg
    SA BAT කරන්න එපැයි කියන්න.
     

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    241
    396
    63
    ලකුණු 10 ට අඩුවෙන් ගහන්නේ. අද කනවා රජ කෑමක්.
    මොකට අර කොන්ඩේ තඹ අකිල පොන්ස්ව ඇතුලට දැම්මද දන්නේ නෑ.
    උගේ ඕවර් වල බොලේ අහසේම තියෙයි.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    4,234
    5,188
    113
    ලකුණු 10 ට අඩුවෙන් ගහන්නේ. අද කනවා රජ කෑමක්.
    මොකට අර කොන්ඩේ තඹ අකිල පොන්ස්ව ඇතුලට දැම්මද දන්නේ නෑ.
    උගේ ඕවර් වල බොලේ අහසේම තියෙයි.
    ඔව් උට වැදුනොත් වදිනවා නැතිවෙන්න.6 දෙකක් වැදුන ගමන් උ මෙන්ටලි ඩවුන්.එදා පොලාර්ඩ් බෝල කර හැටි මතකනේ.හැබැයි අද කරකෙන්නත් පුළුවන්.
     
    • Sad
    Reactions: KayBxReturns

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    241
    396
    63
    ඔව් උට වැදුනොත් වදිනවා නැතිවෙන්න.6 දෙකක් වැදුන ගමන් උ මෙන්ටලි ඩවුන්.එදා පොලාර්ඩ් බෝල කර හැටි මතකනේ.හැබැයි අද කරකෙන්නත් පුළුවන්.
    පොලාඩ් උට 6 ඒවා 6ක් ගැහුවා නේද? අනික උගේ බොලේ වැටිලා ස්ලෝව් වෙනවා. බැට්ස්මන්ට වෙලාව තියෙනවා පාරක් ගහගන්න.
     
    • Wow
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    4,234
    5,188
    113
    අද සීයක් ගහනව :P
    sure da ?

    පොලාඩ් උට 6 ඒවා 6ක් ගැහුවා නේද? අනික උගේ බොලේ වැටිලා ස්ලෝව් වෙනවා. බැට්ස්මන්ට වෙලාව තියෙනවා පාරක් ගහගන්න.
    ow bn,uda dagena gahuwe
    ------ Post added on Sep 10, 2021 at 7:11 PM
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    7,707
    5,778
    113
    ආශික්ලන්තෙ
    පොලාඩ් උට 6 ඒවා 6ක් ගැහුවා නේද? අනික උගේ බොලේ වැටිලා ස්ලෝව් වෙනවා. බැට්ස්මන්ට වෙලාව තියෙනවා පාරක් ගහගන්න.
    Pau bn u..issara supiriyta ball kara neh..