අද චන්දිමාල් ගහන ලකුණු ගණන අනුමාන කරමු

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අඩෝ අපිට ඉන්නවා පවර හීටර් කෙනෙක්.
    බානුක කොල්ල අද මොනවා කරයිද ?මුගේ පාරවල් නම් ලස්සනයි.

    295640.10.jpg
    0
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    උබලා හිතන්නේ චන්දිමාල් අද කියක් ගහයිද ?
    ඕපන් ආවේ දිල්ෂාන් වගේ ගේමක් ගහන්න හිතලද දන්නේ නැ...
    මන් නම් හිතන්නේ 20 අඩුවෙන් ගහයි.16 වගේ ගහයි.
    උබලා හිතන ගානත් කියපල්ලකෝ


    #ලකුනු අතරට එන්න කියලා ප්‍රර්ථනා කරනව.


    Sri-Lanka-cricketer-Dinesh-Chandimal.jpg
    7යි
     
    • Like
    Reactions: Jim_Moriarty

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අරුන් කැච් එක බෑවෙ නැත්තම් 10(චන්දිමාල්)