අද ජනපතිවරණය නම් ඔබේ චන්දය කාටද?

අද ජනපතිවරණය නම් ඔබේ චන්දය කාටද?

  • ගෝටාබය රාජපක්ෂ

  • ධම්මික පෙරේරා

  • බත්තරමුල්ලේ සීලරතන හිමි

  • රනිල් වික්‍රමසිංහ

  • සජිත් ප්‍රේමදාස

  • නාගානන්ද කොඩිතුවක්කු

  • ජෝසප් ස්ටාලින්

  • සි වී විනේස්වරන්

  • මෛත්‍රිපාල සිරිසේන

  • වෙනත්

Results are only viewable after voting.

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    අද ජනපතිවරණය නම් ඔබේ චන්දය කාටද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,246
    113
    අද ජනපතිවරණය නම් ඔබේ චන්දය කාටද?
    Out of the above the least worse fucker would be Ranil because you know what the fucker has done and he tells you what he does.

    Guys lie Gota are trojan horses
    Guys like Sajith are donkeys
    Guys like Naga are frauds
    Guys like Dhammika - cannot gamble on these fuckers because we have already burnt our hands many times

    So best is to go for the guy you know best.

    And the trick would be not to empower them with ultimate power (2/3). Just give them the majority to run the country but slim enough to keep them in check.

    You cannot change this country all you can do is manage it.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මෙතන ඉන්න උන්ට තවමත් දෙන්න හිතන් ඉන්න උන් උන්ට ම දිදී හිටපුවාවේ
    තමන්ට ළමයි ඉන්නවා නම් උන් ගැනවත් හිතල ඉක්මනට මෙහෙන් චුත වෙලා යන එක තමයි තියෙන්නේ
    පින්කෙත හෙළ රන් දෙරණ ඔහොමම තිබුනාවේ

    ඔය උඩ ඉන්න සෙට් එක ඒක බෙදා හදාගෙන කයි
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මට තේරෙනවා සහෝදරවරුනි අන්රයා නැති අඩුව උඹලට දැනෙනවා ඇති. කරන්න දෙයක් නැහැ සහෝදරවරුනි. he is not the option for tomorrow. may be for 2024. but තාම කල් වැඩි. පවු මොකද ඌ හෙට ජනාධිපති උනොත් ඌත් මේ මඩ ගොහොරුවේ ලගින්න එපැයි. ඒක නිසා මම ඌව අයින් කළා. අනුන්ගේ මඩ ගාගෙන 2024 ජනාධිපතිවරනෙට ඉදිරිපත් වෙන්න බැරි කලොත්. මොකද උඹලා එහෙවු ජාතියක්නේ බොලවූ. උඹලා ඌව හෙට ජනාධිපති කරලා අනිද්දා මේක සුරපුරයක් උනේ නැත්නම් ඌත් උඹලගෙන් බැනුම් අහන්න එපැයි. ඒ මනුස්සයා ගැන වගේම උඹලා ගැන අනුකම්පා කරලා මම මේ අමාරු තීරණය ගත්තේ. අපි තව අවුරුදු 2කින් වගේ තීරණයක් ගමු.
     
    • Like
    Reactions: Robinhood wage ekek

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    sarcasm ban sarcasm

    bayata
    ------ Post added on Oct 9, 2021 at 5:20 PM
    මට තේරෙනවා සහෝදරවරුනි අන්රයා නැති අඩුව උඹලට දැනෙනවා ඇති. කරන්න දෙයක් නැහැ සහෝදරවරුනි. he is not the option for tomorrow. may be for 2024. but තාම කල් වැඩි. පවු මොකද ඌ හෙට ජනාධිපති උනොත් ඌත් මේ මඩ ගොහොරුවේ ලගින්න එපැයි. ඒක නිසා මම ඌව අයින් කළා. අනුන්ගේ මඩ ගාගෙන 2024 ජනාධිපතිවරනෙට ඉදිරිපත් වෙන්න බැරි කලොත්. මොකද උඹලා එහෙවු ජාතියක්නේ බොලවූ. උඹලා ඌව හෙට ජනාධිපති කරලා අනිද්දා මේක සුරපුරයක් උනේ නැත්නම් ඌත් උඹලගෙන් බැනුම් අහන්න එපැයි. ඒ මනුස්සයා ගැන වගේම උඹලා ගැන අනුකම්පා කරලා මම මේ අමාරු තීරණය ගත්තේ. අපි තව අවුරුදු 2කින් වගේ තීරණයක් ගමු.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    තාමත් ගෝඨාභය තමයි. අවුරුදු 5 කට බලය දීල ඊට කලින් තීන්දු කරන්න බෑනේ. අවුරුදු 5 දි ලැබෙන රිසාල්ට් එකේ විදිහට තමයි අවසාන තීරණය ගන්නේ