අද ජනපතිවරණය නම් ඔබේ චන්දය කාටද?

අද ජනපතිවරණය නම් ඔබේ චන්දය කාටද?

  • ගෝටාබය රාජපක්ෂ

  • ධම්මික පෙරේරා

  • බත්තරමුල්ලේ සීලරතන හිමි

  • රනිල් වික්‍රමසිංහ

  • සජිත් ප්‍රේමදාස

  • නාගානන්ද කොඩිතුවක්කු

  • ජෝසප් ස්ටාලින්

  • සි වී විනේස්වරන්

  • මෛත්‍රිපාල සිරිසේන

  • වෙනත්


Results are only viewable after voting.

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    47% to AKD
    තව අවුරුදු 3ක් තියෙනවා. ඉලක්කම් ගලපලා හරි හිත හදා ගනින්. 😂😂😂

    ANURA.jpg
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,040
    4,587
    113
    AKD is good but even he has to work with these rogues so it will take time. he should at least do it for some 10 years. and some powerful ministries should be to JVP
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    @ESL අපෝ අනුරව හලලා ෆොන්සේකව හලලා චම්පිකව හලලා පෙන්දො ටිකක් දාල ඒත් 23% ඊයා බන් ගූ පැකට් නේ අන්ද මන්දයා​


    Gota For Sure

    මොමඩ් හිරාශ් ජේ බී ඒල් ෆේක් එහෙකින් ඇවිල්ල වගේ.​

    ------ Post added on Oct 9, 2021 at 6:34 PM
     
    • Haha
    Reactions: pazzy12

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113

    @ESL අපෝ අනුරව හලලා ෆොන්සේකව හලලා චම්පිකව හලලා පෙන්දො ටිකක් දාල ඒත් 23% ඊයා බන් ගූ පැකට් නේ අන්ද මන්දයා​



    මොමඩ් හිරාශ් ජේ බී ඒල් ෆේක් එහෙකින් ඇවිල්ල වගේ.​

    ------ Post added on Oct 9, 2021 at 6:34 PM
    ආ නානා කාලෙකින්
     
    • Haha
    Reactions: ESL

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රාජපස්ස කියන උන්ට තියෙන්නෙ මිනිස්සු එක්ක තරහක් 2015 ගෙදර යවපු එකට. එකයි මිනිස්සුන්ගෙන් පලි ගන්නෙ.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,285
    26,769
    113
    Kandy

    Greshan Keraminiyage

    ntngYSesteSoarcrday atprtsoah sns0S9o:5urd6nedf ·

    "පහනට තෙල්" - ජාතික ව්‍යාපාරයේ සමාජදීපන "මිහිඳු අභිමන්" යහ සේවා

    1. පහනට තෙල් - "මිහිඳු දෙනෙත්"
    (ඇස් කන්නාඩි ප්‍රදානය)
    2. පහනට තෙල් - "මිහිඳු නුවණ"
    (පාසල් උපකරණ හා ශිෂ්‍යත්ව ප්‍රධානය)
    3. පහනට තෙල් - "මිහිඳු අපේක්ෂා"
    (විශේෂ විශේෂ අවශ්‍යතා ඇත්තන්ගේ සිත් තුළ අපේක්ෂාවන් දැල්වීම)
    4. පහනට තෙල් - "මිහිඳු පවුල"
    (සිහල මානව සම්පත ප්‍රවර්ධනය)
    5. පහනට තෙල් - "මිහිඳු සුරක්ෂා"
    (වැඩිහිටියන්ට,රෝගීනට සුදුසු රෝද පුටු කිහිලිකරු අත්වාරු ලබාදීම)
    6. පහනට තෙල් - "මිහිඳු සිසිල"
    (ජාතියේ පොහොර ගස මී පැල රෝපණය)
    7. පහනට තෙල් - "මිහිඳු සෙවන"
    (ජල උල්පත් පිරිසිදු කිරීමට සහ සේවා සඳහා කුඹුක් පැල රෝපණය)
    8. පහනට තෙල් - "දැය නැංවූ මිහිඳු කුසුම්"
    (සේවා ඇගයුම)
    9. පහනට තෙල් - "මිහිඳු මාතා"
    (දන්දිනා සමරසිංහ මාතෘ රත්නයට පින් පැතීමේ වැඩසටහන)
    10.පහනට තෙල් - "මිහිඳු පිතා"
    (මානව පේමී රාජපක්ෂ ඩී.ඒ රාජපක්ෂ පියතුමානන්ට පිං පැතීමේ වැඩසටහන)
    11. පහනට තෙල් - "මිහිඳු දෑත්"
    (කම්මලේ වැඩපොලේ සේවය කරන්නන් ඇගයීම)
    12. පහනට තෙල් - "මිහිදු හඬ" (හඬක් නැති ජනයා වෙනුවෙන් හඬක් නැගීම)
    13. පහනට තෙල් - "මිහිඳු සක්මන"
    (මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ ගමන් විලාසය අනුකරණය කරමින් සිදුකරන පා ගමන)
    14. පහනට තෙල් - "මිහිඳු රන් දා බිඳු"
    (දාඩිය හෙලන ගොවි කම්කරුවන් ඇගැයිම)
    15.පහනට තෙල් - "මිහිඳු සුවය"
    (දෙටු පුරවැසි සත්කාරය)
    16. පහනට තෙල් - "මිහිඳු උදාන"
    (මව්පියන්ට සැලකීම,පරෝපකාරය වැනි උසස් ගුණ දහමින් යුක්ත රට වැසියන් ඇගයීම)
    17. පහනට තෙල් - "මිහිඳු නිවහන"
    (නිවසක් සහිත ඉඩමක් පිරිනැමීමේ ව්‍යාපෘතිය)
    18. පහනට තෙල් - "මිහිඳු චාරිකා"
    (නොමිලේ සිද්ධස්ථාන වන්දනා මානන කරවීම)
    19. පහනට තෙල් - "මිහිඳු ප්‍රදීප"
    (දහම් පාසල් ආචාර්ය භවතුන් ඇගැයිම)
    20. පහනට තෙල් - "මිහිඳු කප්රුක"
    (උසස් තත්වයේ පොල් පැල රෝපණය සහ රැකබලා ගැනීම)
    21.පහනට තෙල් - "මිහිඳු අරඹ"
    (සීඝ්‍රයෙන් වදවී යන පුවක් පැල රෝපණය)
    22. පහනට තෙල් - "මිහිඳු අවුරුද්ද"
    (හෙළ ජන ක්‍රීඩා සහිතව රට පුරා අවුරුදු උත්සව සංවිධානය)
    23. පහනට තෙල් - "මිහිඳු මල්"
    (රණවිරු සුබසාධන වැඩසටහන)

    -- මතුසම්බන්ධයි --

    මෙවන් වැඩසටහනක් ඔබටත් අවශ්‍යනම් විමසන්න.
    මහ ලේකම්, පහනට තෙල් ජාතික ව්‍යාපාරය
    විමසීම් 0772254819
    See less
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    අනිවා ගෝඨාබය . ඒ ඇරෙන්න විකල්පයක් නෑනේ. පොඩ්ඩක් පිස්සු කෙලියට එච්චම නරක නෑනේ
     
    • Like
    Reactions: EVC

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113

    @ESL අපෝ අනුරව හලලා ෆොන්සේකව හලලා චම්පිකව හලලා පෙන්දො ටිකක් දාල ඒත් 23% ඊයා බන් ගූ පැකට් නේ අන්ද මන්දයා​

     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ගෝඨ තමයි ඔප්ෂන් එක තාමත්. මෙතැන ඉන්න එවුන් කොච්චර නාහෙන් ඇඬුවත් ඒක තමයි ඇත්ත. දැන් අනුර කුමාර කරළියට ගේන්න සෑහෙන පිරිසක් උත්සාහ කරනව ඒත් උං බලය නැතුවත් රටට කරපු හරිය හොඳටම ඇති. එච්චර ඔ්න නෑ මේ ගුරුවරු අවුස්සල මේ ටික කාලෙට කරපු හරියත් හොඳටම ඇති ඌ ගැන කෙනෙක්ට ජජ් කරන්න. ඒ තරම් Negativity Party එකක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති උං බලයට ආවත් ඔහොම්මම තමයි ඒ නිසා තමයි එදා ඉඳලම මෙච්චර නටලත් 3%ටම මිනිස්සු කොටු කරල තියෙන්නෙ උංව. කට්ටිය අනුර කුමාර ගැන මාකටිං පාරක් දෙන නිසා මේක කිව්වෙ නැත්නම් ගණං ගන්න ඔ්න අසූචි ගොඩක් නෙමෙයි ලබන පාරත් 3%ම තමයි. එදා ඉඳලම කිරියෙ ත්‍රෙඩ් එකක් දැම්මම උන්ගෙ පැත්තට ලොකු වෝට් එකක් යනව. මේකෙ ජෙප්පොන්ගෙ නියෝජනය හොඳටම වැඩි නිසා එහෙම වෙන්නෙ අනිත් එක උංගෙ උනන්දුවත් හොඳටම වැඩියි.

    සජිත් ගැන නම් කතා කරල වැඩක් නෑ. කොහොමත් මෝඩය. රනිල් නැත්නම් ගෝඨ තමයි මෙතැනින් ඔප්ෂන් එකකට තියෙන්නෙ ඒ දෙකෙන් ගෝඨ හොඳයි. කොහොමත් තව අවු 3ක් තියෙනව නේ ඒ ටිකත් බලල එයා ගැන තීරණය කරා නම් හොඳයි
    මොකද ලංකාවෙ ඉතිහාසෙම කිසිම ආණ්ඩුවක් කිසිම ජනාධිපති කෙනෙක් මේ තරම් අමාරු කාලෙකට මුහුන දීල නෑ. මේව ඇතුලෙ ගෝඨව විවේචනය කරන්න කලින් ඒව ගැනත් හිතල කතා කරන්න. පාට කණ්නාඩි දාගෙන ඉන්න එවුන්ට මේව අදාළම නොවේ...