දැන් ගණන් හදලා අතේ පාරක් ගහලා නිදා ගනින්. තව අවුරුදු 3ක් තියෙනවා බන්. මතක් වෙද්දීත් අවුල් වගේ නේ...@ESL අපෝ අනුරව හලලා ෆොන්සේකව හලලා චම්පිකව හලලා පෙන්දො ටිකක් දාල ඒත් 23% ඊයා බන් ගූ පැකට් නේ අන්ද මන්දයා
මොමඩ් හිරාශ් ජේ බී ඒල් ෆේක් එහෙකින් ඇවිල්ල වගේ.
------ Post added on Oct 9, 2021 at 6:34 PM
gon harakoo awurudu 5 antimeta kiyala result ekak naa gobiloo.තාමත් ගෝඨාභය තමයි. අවුරුදු 5 කට බලය දීල ඊට කලින් තීන්දු කරන්න බෑනේ. අවුරුදු 5 දි ලැබෙන රිසාල්ට් එකේ විදිහට තමයි අවසාන තීරණය ගන්නේ
උඹට පේන බලන්න පුලුවන්ද? උඹලා එදා යහපලානේ ගෙනාවෙත් ඔහොම තමයි. අන්තිමට බෝම්බ කාලා වැඩේ අහවර කලේ.gon harakoo awurudu 5 antimeta kiyala result ekak naa gobiloo.
අපරාදෙ. පෙට්‍රල් ගහපු එකෙක් ගේන්න කලිනුත් ඔය වගේ රට ගැන හිතල ඌට උක නොදෙන්න අමාරු තීරනේ ගන්න තිබ්බමට තේරෙනවා සහෝදරවරුනි අන්රයා නැති අඩුව උඹලට දැනෙනවා ඇති. කරන්න දෙයක් නැහැ සහෝදරවරුනි. he is not the option for tomorrow. may be for 2024. but තාම කල් වැඩි. පවු මොකද ඌ හෙට ජනාධිපති උනොත් ඌත් මේ මඩ ගොහොරුවේ ලගින්න එපැයි. ඒක නිසා මම ඌව අයින් කළා. අනුන්ගේ මඩ ගාගෙන 2024 ජනාධිපතිවරනෙට ඉදිරිපත් වෙන්න බැරි කලොත්. මොකද උඹලා එහෙවු ජාතියක්නේ බොලවූ. උඹලා ඌව හෙට ජනාධිපති කරලා අනිද්දා මේක සුරපුරයක් උනේ නැත්නම් ඌත් උඹලගෙන් බැනුම් අහන්න එපැයි. ඒ මනුස්සයා ගැන වගේම උඹලා ගැන අනුකම්පා කරලා මම මේ අමාරු තීරණය ගත්තේ. අපි තව අවුරුදු 2කින් වගේ තීරණයක් ගමු.
