ත්‍රෙඩ් එකේ ගොඩක් උන් බුද්ධිමත් කියලා හිතුනා.. හරියටම තත්වය පැහැදිලි කරගෙන මධ්‍යස්ථ අදහස් තියන නිසා..
ඒ අතරෙ ඉතින් කඩේයන උනුත් ඉන්නවනේ.. මොන පැත්තට කඩේ ගියත් ඉතින් උන් ගැන දුකයි.. හැමදාම රැවටෙන එක ගැන..
රැවටෙන එක නිකන් උන්ගේ ජොබ් එක වගේ..
තව අදහසක් තිබ්බා වෙනස බලා පොරත්තු වුන සීන් එකක්..
කොහොමත් ලෝකේ මිනිස්සු වෙනස් දේවල් කරපු හින්ද තමයි මචන් ඔය කොමෙන්ට් එක ටයිප් කරපු මැශින් එකත් උඹ ඉස්සරහ තියෙන්නේ .. ඒ එක පාරින් නෙමේ දහස් පාරක් වැරදිලා.. ඕව නිකන් පක්ශ හදාපු බහු බූත...