අද ජෙරුසලම!.....

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
thanks bro..........
එල මචන්
ela elazzz ohe pettata kachal nedda.??[/QUOTE
ඔව් මෙහෙ කචල් තියනවා....
ඒත් ඒව ගොඩක් රට අභ්යන්තරයට එන්නේ නෑ border වල විතරයි
අනික මචන් මේ යුදෙව් කියන්නේ කවදාවත් වලි ඉවර කරගන්න ජාතියක් නෙවෙයි...
අරාබි එඋනුත් එහෙමයි..
බයි ද වේ ඔය වර්ග දෙකේම හොද යාලුවෝ මට ඉන්නවා....:)
 
  • Like
Reactions: rochel1977

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
wow. maxxa machan. mara gathi. planning a trip to the holy land soon. mokakda machan umbe camera eka?
මේවනම් ගත්තේ n8 එකෙන් ඒත් soon හොද කැමරා එකකින් දෙන්නම්
Maxa Machan..............Ubath ekak gassawagaththa1 Hondai...............:-)[/QUOTE
ඔව් ඔව් කොකටත් කියලා:P
Oh thats Good machnazz Be safe..
තෑන්ක්ස් මචන්