ඊයෙ සවස ඉදන් සිග්නල් නතිව තිබිල දැන් එනව යනව. කෝල් එකක් ගන්නවත් නෑ බං.
කටුගස්තොට පාලම ගානට වතුර ටවුන් එක යටවෙන සීන් එකක් තියෙන්නෙ.
මෙහෙ ගෙවල් ගොඩක් බාගෙට කැඩිල.
පාරවල් යටවෙල බං. සෑහෙන තැන් කර්න්ට් ලයින් මීටර් 50 - 100 බිම. සතියකටවත් කරන්ට් එන එකක් නෑ. මේකෙත් 10%.
9ට විතර ටවුන් ගියා
ටවුන් එකට යන්න ඕන පාරවල් වල පස් කදු තේක්ක කදන් උඩින් පැනල. ඒකත් ඩේන්ජර් කියල තේරුනෙ ගියාට පස්සෙ මොකද නායගිය තැන්වල අස්සෙන් තව වතුර පාර එනව
මම ටවුන් එකේදි දැක්ක අපෙ ගෙවල් ලග ඩයල් එකක් එනව පොරගෙ ගෙදර සයිඩ් එක නාය ගිහින් මං හිතුවෙ ඇල්ල කවර් කරන්න ඉටිරෙදි ගන්න ඇවිත් කියල, බැලිනම් මූ ටිකට් කවුන්ටරේට ඇවිත් රු500 ලොටරි අරන් ආයෙ ගෙදර ගියා
රටේ මේවගේ ස්වභාවික ව්‍යසන තත්ත්ව වලිදිත් එක එකාට බලු කතා කිය කිය හිනාවෙන්නෙ අම්මව දූෂනය වෙද්දි සන්තෝෂ වෙන කාලකන්නි පුතාල වගේ උන්. ඒ තැනට වැටෙන්න එපා.
හතුරු මිතුරු සැමදෙනාටම පන මුදල් දේපල බේරගන්න කියල ප්‍රාර්ථනා කරනව.
Thadipollencepa denawa going dark. Over