සචිත් මල්ලියා ,,,,
මෙතන දේවල් මුකුත්ම දන්නේ නැතිව අනාත වෙලා ඉන්නකොට උබ මට කරපු උදව්
මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.උබ හැමදාම බැන බැන හරි මට උදව් කරා.
ඉදිරියටත් එහෙමයි කියලා මම දන්නවා.
අනික එළකිරියේ මෙච්චර කාලයක් රැදිලා ඉන්නත්
උබ බඩියා ගයියා කැන්ඩියන් අපේ night club සෙට් එක තවත් සොයුරු සොයුරියන්,, විශාල හේතුවක් උනා.
එහෙනම් ,,,මගේ යාළුවො හැමෝටමයි මේ ත්‍රෙඩ් එකට ප්‍රතිචාර දැක්වුව හැමෝටමයි.
මගේ මුළු හදවතින්ම තුති පුදකරනවා.
ඔබ සැමට තෙරුවන් සරණයි !!!


අපි දන්නවා සහෝ උඹ මොන බලු වැඩේ කලත් හැමදාම නාලා ගෙදර යන එකෙක් කියලා..

අපි දන්නවා සහෝ උඹ මොන බලු වැඩේ කලත් හැමදාම නාලා ගෙදර යන එකෙක් කියලා..
සචියා කිව්වා බයික් එකේ පිටිපස්සෙ ඉදං යද්දි අරහෙං මෙහෙං අල්ලුවට ඌ අප්සට් ගියෙ නෑ කියලා..
ආයෙ ආසයි කිව්වා ඔහෙ එන්නත්![]()

