අද තනියෙන් මා......

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    9f4501dc7f6c1ea0c105ddbe3c24d8af.gif
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    විපතක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන් යන්න කුකුළනේ 😔
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    කෙන්‍යාවෙන් ලංකාවට ගෙනියන්න හොඳම brand මොනවද?
    මද්‍යසාර subject එකේ නැති නිසා අයිඩියා එකක් නෑ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mama issara wita kewa godakma..
    dan dewela dath medala reta salt water kata hodanawa.. dath tikata adare wena1th wenama art1k ban.. mata ehema hithenawa..

    පොඩි කාලේ දත් මදින්න ආස නෑ, තාත්තට දත් මැද්ද කියල බොරු කියල කන පැලෙන්න දුන්නා, ඒ හැදුනෙත් නෑ. ඒලෙවල් කරන කාලේ වෙනකන් දවල්ට දවල්ට චොක්ලට් බිස්කට් කෑව.
    දත් ටික මෙහෙම තියෙනව පුදුමයි. ජීවිතේටම පලවෙනි දත ගැලව්වේ. නර්ව් ෆිලින් වලට යන්න බෑ කිව්ව. ලංකාවෙනං මොනව හරි කරගන්න තිබුන. 😐

    මේ වැරැද්ද ළමයින්ට නොවෙන්න මොන වැඩ තිබුනත් අදටත් මම රෑට ළමයින්ගේ දත් මදිනව.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙන්‍යාවෙන් ලංකාවට ගෙනියන්න හොඳම brand මොනවද?
    මද්‍යසාර subject එකේ නැති නිසා අයිඩියා එකක් නෑ.
    කලුවොන්ට මොන හොඳ බ්‍රෑන්ඩ්ද බං රබිං ඇල්කොහොල් ටිකක් ගෙනියපං😁