අද තමයි හරිම ජිම් එක හම්බුනේ..

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    https://www.youtube.com/channel/UCIvA3D1nq7mqkQU_ROOLy2Q

    මේන්න ෆලෝ කරන්න . පේරාදෙනියේ ෆිසිකල් ඩිප්ලෝමා එකක් තියන නුවර සසෙක්ස් එකේ ෆිසිකල් ඉන්ස්ට්‍රක්ටර් , දැන් අවුරුදු 12 විතර බොඩි බිල්ඩින් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් , මිස්ටර් කැන්ඩි නොවිස් නැගපු කෙනෙක් , පෞද්ගලිකව හොදට දන්න කෙනෙක් ආයේ මරවල ගන්නේ . විඩියෝස් බලන්න
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    තෝව මැරෙයි...ඔහොම තුන් හතර සැරේ කලන්තේ දාන්න ආවනම් පුලුවන් ප්‍රමානේ කරපන්...

    උබේ ඇග ඇතුලේ උබට දැනෙන ඒවා ඌට දැනෙන්නේ නෑ....මට දැන් අවුරුදු දෙකකට කලින් වගේ wrist curl එක ගහන්න කියල ඌ කිව්ව ගිනි ගන්න්ව වගේ දැනෙන්න ඔනේ ඇතුලෙන්..එතකන් කරන්න කියල...මමත් කරා...ඌ කියන එක හරි..වදින්න නම් ඇතුලෙන් ගිනිගන්නව වගේ ගහන්න ඕනේ...ඉට පස්සෙ බලනකොට මගේ ව්‍රිස්ට් එක ඩැමෙජ් වෙලා...මාස ගානක් රිදුනා...ආයේ මොකකක් වත් කරන්න විදිහක් තිබ්බේ නෑ...

    ඒ නිසා තොගේ ලිමිට් එකට කරපන් පුරුදු නැත්තම්...තෝ කලන්තේ දාල මැරුනොත් ඌ බේරෙයි...උබ ෆොර්ම් එකක අත්සන් කරල දෙනවනේ..මොකුත් ලෙඩ නෑ..මේවට ෆිට් කියල...ඉතින් උබ මලොත් ඒක උබේ වරද විදිහට දායි...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,283
    1
    101,124
    113
    34
    Kalutara

    කාඩියෝ බන් කලේ. වේට් මුකුත්ම ගැහුවේ නෑ.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,037
    13,926
    113
    126
    Hogwarts
    කාඩියෝ බන් කලේ. වේට් මුකුත්ම ගැහුවේ නෑ.
    Cardio unat over yannepa machan
    Heart ekata daraganna beriwa shut down wei
    Kalante wage enawa kianne body eke energy, stamina madi tawa duratat karanna.. etakota etanin nawattapan kiyala..
    Gedara awa gaman hodata protein tina shake ekak bipann.
    Jym ekata yanna payak kalin coffe ekak gahala palayan .. endurance walata hodaii
     
    • Wow
    Reactions: Heshan Daminda

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    තෝව මැරෙයි...ඔහොම තුන් හතර සැරේ කලන්තේ දාන්න ආවනම් පුලුවන් ප්‍රමානේ කරපන්...

    උබේ ඇග ඇතුලේ උබට දැනෙන ඒවා ඌට දැනෙන්නේ නෑ....මට දැන් අවුරුදු දෙකකට කලින් වගේ wrist curl එක ගහන්න කියල ඌ කිව්ව ගිනි ගන්න්ව වගේ දැනෙන්න ඔනේ ඇතුලෙන්..එතකන් කරන්න කියල...මමත් කරා...ඌ කියන එක හරි..වදින්න නම් ඇතුලෙන් ගිනිගන්නව වගේ ගහන්න ඕනේ...ඉට පස්සෙ බලනකොට මගේ ව්‍රිස්ට් එක ඩැමෙජ් වෙලා...මාස ගානක් රිදුනා...ආයේ මොකකක් වත් කරන්න විදිහක් තිබ්බේ නෑ...

    ඒ නිසා තොගේ ලිමිට් එකට කරපන් පුරුදු නැත්තම්...තෝ කලන්තේ දාල මැරුනොත් ඌ බේරෙයි...උබ ෆොර්ම් එකක අත්සන් කරල දෙනවනේ..මොකුත් ලෙඩ නෑ..මේවට ෆිට් කියල...ඉතින් උබ මලොත් ඒක උබේ වරද විදිහට දායි...

    mehemai bn normally itn curl gahaddi gini gnnawa wage gal tik wenwa atha.
    eka itn feel wenna onene.

    bt uba ekko wrist eka nawan sellan karala hari mkak hari wela oya damage wenna aththe.bt instructer blnna one hariyata ghnwada nadda kiyla nam.

    waradi widiyata sellan karoth loku damages wenna pluwan.
     
    • Sad
    Reactions: Heshan Daminda

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    mehemai bn normally itn curl gahaddi gini gnnawa wage gal tik wenwa atha.
    eka itn feel wenna onene.

    bt uba ekko wrist eka nawan sellan karala hari mkak hari wela oya damage wenna aththe.bt instructer blnna one hariyata ghnwada nadda kiyla nam.

    waradi widiyata sellan karoth loku damages wenna pluwan.

    ඔව් මම ඒක තමයි බන් කිව්වේ..ගිනි ගන්නවා වගේ දැනෙන්න ඕනේ වදිනකොට...ඒත් දැන් මට අතේ අමාරුවක් දැනෙනවානම් ඒක ඌට දැනෙන්නේ නෑ..මගෙනෙ අත...ඌ කියන්නේ වදිනකන් ගහන්න කියල..ගහන්කොට කොහොමත් රිදෙනවනේ කියල ඒක ගනන් ගන්නෙ නැතුව ගහල තමයි ඉන්ජරි උනේ...ඌ බලන්නේ නැතුව කියලා අපිත් ඔහේ කරොත් කෙල වෙනවා..මන් මූට මගේ අත්දැකීම කිව්වේ...නැත්තම් මූ කලන්තෙ දානකන් කරල මලොත් ඌට මොකුත් වෙන්නෙ නෑ..
     
    • Like
    Reactions: Thilantdm