අද තමා හරියට දැනගත්තෙ එහෙම කරන්ට් එකක් වදින්නෙ ඇයි කියල

AnuradhaRa

Well-known member
  • Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    මේකත් දැනගන්න හේතුවක් නැතුව ගෙදර trip switch එක off වෙනවා නම් on කරන්නම බැරි නම්,ගෙදර LED Bulb off කරලා තියෙද්දිත් ලාවට පත්තු වෙනවා නම් transformer එකේ neutral leak එකක් තියනවා,මට මේ සීන් එක වෙලා තියෙන්නෙ දැන් අපේ ගෙදර trip switch එකේ line එක bypass කරලා breaker වලට ගහලා තියෙන්නෙ,මන්ඩලෙන් අරක හදනකන් නැත්නම් අදුරෙ,උන් ඇවිල්ලා හදන්නෙ නෑ උන්ගෙ Engineer නැතුව
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami

    Makes sense. ට්‍රාන්ස්ෆෝමරේ ගාව නියුට්‍රල් එක අර්ත් කරන කනෙක්ෂන් එකේ අවුලක්. නිකමට මේ වැඩේ කරල බලපං පුළුවන් නම්. ගෙදර අර්ත් එක ඇරෙන්න වෙන gi බටයක් වගේ එකක් පොලොවට ගහලා ඒකට හොඳ හයියට වයර් එකක් අමුණලා මේන් ස්විච් එකේ නියුට්‍රල් එකට ඒ වයර් එක අමුණල නියුට්‍රල් එක අර්ත් කරල බලපං. බලලා ප්‍රතිඵලේ කියපංකො මට. අමුණන්න කලින් නියුට්‍රල් එකයි අර්ත් එකයි අතර වෝල්ටේජ් එක මල්ටිමීටරෙන් බලපං. ලොකු වෙනසක් තියෙනව නම් කරන්න යන්න එපා. දැනට තියෙන විදියට ලයිව් නියුට්‍රල් අතර වෝල්ටේජ් එකත් පොඩ්ඩක් බලපං
     
    Himazharin

    මම ඕක කරන්න හදලා කරේ නෑ බයට
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මම ඕක කරන්න හදලා කරේ නෑ බයට
    Earth to neutral බලහං. කරන්න බය වෙන්න ඕන දෙයක් තමයි. ඇම්පියර් 6 වගේ බ්‍රේකරයක් තෲ අර්ත් කරන්න පුළුවන් නම් වඩා හොදයි
     
    • Like
    • Love
    Reactions: Himazharin and NRTG

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    • Wow
    Reactions: AnuradhaRa