aniwa. specially made screen ne ban. okunta nam ithin pennanna ona parana reddak ellalaඔය ස්ක්‍රීන් පට්ට ගනං නේද
මම දන්න විදියට colors එහෙම හරියට එන්න ටිකක් ගනං silver compund එහෙම coat කරපු ස්ක්‍රීන් ඕව. ඕව නිසා ස්ක්‍රීන් එකට වෙන ඩැමේජ් එක නිසා ෆිල්ම් හෝල් එකට පාඩු ඇති
එහෙම නැත්තං යකාගෙ හැටියට විමානෙ කියලා ඒ ස්ක්‍රීන් එහෙමත් එහෙ එවුන්ට හරියන්න හදලා තියනවාද දන්නෑ

