අද තමිල්නාඩුවට මගුල් ලු

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,037
    113
    සිරාවට අහන්නේ .
    රජිනිකාන්ත් ට දෙමලු ඇයි මෙච්චර කැමති ??
    උගේ ඉස්සර ඉදන් මහා ගොබ්බ ලුක් එකක් නේ තියෙන්නේ . රගපාන්නෙත් නිකන් මෝඩ ඇක්ෂන් ෆිල්ම් වල .
    matath thiyena prashnayak mek. muge film balalma na.balanda hithenneth nane
     
    • Like
    Reactions: NRTG

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    rajini maruna dawasata tma indiawe un gini tiyaganna balaganna puluwan wenne

    ඒක අපිට තේරුනාට උන්ට තේරෙන්නෙ නෑ බං.
    හරියට අර ලංකාවෙ රනිල්ට පුකදෙන මෝඩ හැත්ත වගේ තමයි. උන්ට ඒක වීරකමක්
    lankawe ewunuth wenasak na. poddak ara film group wala ehema daana hali balpanko ada ada wage daanne diga haali rajini gani film eka hadapu director ge kathawai bla bla lol
    ------ Post added on Aug 14, 2025 at 8:01 PM

    matath thiyena prashnayak mek. muge film balalma na.balanda hithenneth nane
    uge parana film ehema hena athal. amuthu katha tiyna ewa tbba. ara podi kaale baluwa uta seeyada thathtada koheda denwa koti gaanak sallli eka dawasen wiyadam karala pennanna kiyala. ehema karoth mulu depalama denawa kiyala. a wage athal katha tbba. passe lagadi awa ewa nam mea nikan gon action ewa wedak na. ekak dekak balala aye baluweth na wedak na trailer eka dakkma terenawa.
    ------ Post added on Aug 14, 2025 at 8:02 PM
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    That is the star power, but even with that massive popularity, some films didn't incur expected income, so people need not just their beloved star but good songs, dances and good stories too. Before the popularity of television and the infamous '83 Black July incidents, we had a similar culture where people gathered to see their favorite star.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,928
    2
    115,994
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම අහල තියෙන විදියට ලොකු නළු පෙනුමක් නැති උනාට බස් කොන්දොස්තර වගේ රස්සාවක් කරල පහලම තැනක ඉඳන් ඉහලට ආපු නළුවෙක් (හිත හොඳ මනුස්සයෙක් වෙන්ඩ ඇති)..ඒ නිසා ඉන්දියාව වගේ රටක දුප්පත් මිනිස්සු පොරට කැමති ඇති.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    මම අහල තියෙන විදියට ලොකු නළු පෙනුමක් නැති උනාට බස් කොන්දොස්තර වගේ රස්සාවක් කරල පහලම තැනක ඉඳන් ඉහලට ආපු නළුවෙක්(හිත හොඳ මනුස්සයෙක් වෙන්ඩ ඇති)..ඒ නිසා ඉන්දියාව වගේ රටක දුප්පත් මිනිස්සු පොරට කැමති ඇති.
    මමත් කන්ඩක්ටර් කතාව අහලා තියෙනවා, මගෙ පොඩි කාලෙ දෙමල යාලුවා කිව්වුවෙ උට සිග්නෙචර් මූව් එකක් තියෙනවා සිගරට් එක අරගෙන පත්තු කරන එක. එක දැකලා ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් උව දාල ෆිල්ම් එකක් කරලා
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,945
    1
    12,256
    113
    අදාළ නෑ නේ
    mun wage moda pakai thamai film hall athule fireworks paththu karala whistle gahanne



    film hall eka athulatama daala gini thiyanna ona
    :rolleyes:

    D4T1H_.gif
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    mun wage moda pakai thamai film hall athule fireworks paththu karala whistle gahanne



    film hall eka athulatama daala gini thiyanna ona
    :rolleyes:

    D4T1H_.gif


    puke indan pissu munta nan :lol:
    ඔය ස්ක්‍රීන් පට්ට ගනං නේද
    මම දන්න විදියට colors එහෙම හරියට එන්න ටිකක් ගනං silver compund එහෙම coat කරපු ස්ක්‍රීන් ඕව. ඕව නිසා ස්ක්‍රීන් එකට වෙන ඩැමේජ් එක නිසා ෆිල්ම් හෝල් එකට පාඩු ඇති
    එහෙම නැත්තං යකාගෙ හැටියට විමානෙ කියලා ඒ ස්ක්‍රීන් එහෙමත් එහෙ එවුන්ට හරියන්න හදලා තියනවාද දන්නෑ
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,037
    113
    ඔය ස්ක්‍රීන් පට්ට ගනං නේද
    මම දන්න විදියට colors එහෙම හරියට එන්න ටිකක් ගනං silver compund එහෙම coat කරපු ස්ක්‍රීන් ඕව. ඕව නිසා ස්ක්‍රීන් එකට වෙන ඩැමේජ් එක නිසා ෆිල්ම් හෝල් එකට පාඩු ඇති
    එහෙම නැත්තං යකාගෙ හැටියට විමානෙ කියලා ඒ ස්ක්‍රීන් එහෙමත් එහෙ එවුන්ට හරියන්න හදලා තියනවාද දන්නෑ
    nikan sudu redda ghla projector eka dala denna one unta nan.pissu yakkune :rofl:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    සිරාවට අහන්නේ .
    රජිනිකාන්ත් ට දෙමලු ඇයි මෙච්චර කැමති ??
    උගේ ඉස්සර ඉදන් මහා ගොබ්බ ලුක් එකක් නේ තියෙන්නේ . රගපාන්නෙත් නිකන් මෝඩ ඇක්ෂන් ෆිල්ම් වල .
    වෙලාවකට හිතෙනෝ ඔතන තියෙන්නෙත් මුට්ටි cake සීන් එකද කියල . පොඩි තැනකින් ආපු අපේ කෙනෙක් :nerd:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,781
    113
    එකමත් එක රටක
    වෙලාවකට හිතෙනෝ ඔතන තියෙන්නෙත් මුට්ටි cake සීන් එකද කියල . පොඩි තැනකින් ආපු අපේ කෙනෙක් :nerd:
    උගේ කිසි නළු පෙනුමක් නෑ බන් . ඔලුව ලොකුයි ඇග පොඩියි , කලුයි කැතයි කොටයි .. දැන් නම් තට්ටෙත් තියනව . එළකිරි කැත scale එකේ top එකේ තියන්න පුලුවන් එකෙක් .
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,481
    113
    ප*යාගල
    sorry.com
    පාන්දර 04 ට මූවි එක රිලිස් වෙනකොටත් ලංකාවේ බුකින් ෆුල් ....
    ලන්කාවෙ උනුත් බලනව බන්.වික්‍ර්ම් ෆිල්ම් එක ආපු වෙලාවෙත් මුන් හෝල් එක දෙදරන්න කෑගහනවා
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    අද තමිල්නාඩුව හෙවත් දෙමළ පුරවරයට මගුල් ලු
    රජිනිකාන්ත් නොහොත් බාශා ගේ කුලී කියන ෆිල්ම් එක එලියට දාන දවස

    සමහර කොම්පැනි නිවාඩු ත් දීලා

    කෝටි 200ක් වයසක මනුස්සයා මේ චිත්‍රපටියේ රඟ පාන්න අරගෙන

    දෙමල මිනිස්සුන්ගේ මානසිකත්වය අමුතුම එකක්

    අදායම කෝටි 10,000ක් හොයන එක


    980301_maxresdefault.jpg



    මේ පිස්සු හුක්තා එදා ඉන්දලා ගොන් මරි මෝඩ ඉන්දියන් පක්කුන්ව ඇන්දුව එක තමයි කරල තියෙන්නේ ඉන්දියන් බුවාලා ඇන්දෙන්නම ඉපදිච්ච එවුන්ද කොහෙද