අද තමිල්නාඩුවට මගුල් ලු

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    අද තමිල්නාඩුව හෙවත් දෙමළ පුරවරයට මගුල් ලු
    රජිනිකාන්ත් නොහොත් බාශා ගේ කුලී කියන ෆිල්ම් එක එලියට දාන දවස

    සමහර කොම්පැනි නිවාඩු ත් දීලා

    කෝටි 200ක් වයසක මනුස්සයා මේ චිත්‍රපටියේ රඟ පාන්න අරගෙන

    දෙමල මිනිස්සුන්ගේ මානසිකත්වය අමුතුම එකක්

    අදායම කෝටි 10,000ක් හොයන එක


    980301_maxresdefault.jpg


     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    සිරාවට අහන්නේ .
    රජිනිකාන්ත් ට දෙමලු ඇයි මෙච්චර කැමති ??
    උගේ ඉස්සර ඉදන් මහා ගොබ්බ ලුක් එකක් නේ තියෙන්නේ . රගපාන්නෙත් නිකන් මෝඩ ඇක්ෂන් ෆිල්ම් වල .
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,581
    113
    සිරාවට අහන්නේ .
    රජිනිකාන්ත් ට දෙමලු ඇයි මෙච්චර කැමති ??
    උගේ ඉස්සර ඉදන් මහා ගොබ්බ ලුක් එකක් නේ තියෙන්නේ . රගපාන්නෙත් නිකන් මෝඩ ඇක්ෂන් ෆිල්ම් වල .
    ලංකාවේ එවුන් රංජාට කැමති විදිහට තමයි
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    සිරාවට අහන්නේ .
    රජිනිකාන්ත් ට දෙමලු ඇයි මෙච්චර කැමති ??
    උගේ ඉස්සර ඉදන් මහා ගොබ්බ ලුක් එකක් නේ තියෙන්නේ . රගපාන්නෙත් නිකන් මෝඩ ඇක්ෂන් ෆිල්ම් වල .
    උබ අහන දේටනං උත්තරයක් දෙන්න දන්නේ නැහැ.. හැබැයි මීට කලින් ආව මුගේ ජෙයිලර් මූවි එකේ එක සින්දුවක මෙහෙම කියනවා... "උබේ තාත්තව, පුතාව, මුනුපුරාව නටවන්නම ආපු එකා.... නම උදුරගන්න හතර දෙනෙක්, පට්ටම උදුරගන්න සිය දෙනෙක්, පොඩ්ඩක් ඔලුව උස්සලා බැලුවනං පන දෙන්න කෝටියක්" කියලා... මොන ගොබ්බයා උනත් ලේසි නැහැ නේද මිනිහගේ පැවත්ම?
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    උතුරේ අපේම සහෝදරවරුන්ට කෝචෝක් කරන මේ සිංහල බවුද්ද හෙජමොනි ජාතිවාදියව ban කරපල්ලා
     
    • Love
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    ලංකාවේ එවුන් රංජාට කැමති විදිහට තමයි
    රන්ජගේ පෙනුමක් තියනව නේ බන් .
    ඌ කොල්ල කාලේ හොදයි නේ අඩුම ගානේ .

    මූ නිකන් පප්පා ලුක් එකක් තියෙන්නේ තරුණ කාලෙත් .
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    සිරාවට අහන්නේ .
    රජිනිකාන්ත් ට දෙමලු ඇයි මෙච්චර කැමති ??
    උගේ ඉස්සර ඉදන් මහා ගොබ්බ ලුක් එකක් නේ තියෙන්නේ . රගපාන්නෙත් නිකන් මෝඩ ඇක්ෂන් ෆිල්ම් වල .
    ඒක අපිට තේරුනාට උන්ට තේරෙන්නෙ නෑ බං.
    හරියට අර ලංකාවෙ රනිල්ට පුකදෙන මෝඩ හැත්ත වගේ තමයි. උන්ට ඒක වීරකමක්