අද තමිල්නාඩුවට මගුල් ලු

vito

Well-known member
  • May 5, 2008
    10,943
    1
    12,250
    113
    අදාළ නෑ නේ
    ඔය ස්ක්‍රීන් පට්ට ගනං නේද
    මම දන්න විදියට colors එහෙම හරියට එන්න ටිකක් ගනං silver compund එහෙම coat කරපු ස්ක්‍රීන් ඕව. ඕව නිසා ස්ක්‍රීන් එකට වෙන ඩැමේජ් එක නිසා ෆිල්ම් හෝල් එකට පාඩු ඇති
    එහෙම නැත්තං යකාගෙ හැටියට විමානෙ කියලා ඒ ස්ක්‍රීන් එහෙමත් එහෙ එවුන්ට හරියන්න හදලා තියනවාද දන්නෑ
    aniwa. specially made screen ne ban. okunta nam ithin pennanna ona parana reddak ellala :lol:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    උගේ කිසි නළු පෙනුමක් නෑ බන් . ඔලුව ලොකුයි ඇග පොඩියි , කලුයි කැතයි කොටයි .. දැන් නම් තට්ටෙත් තියනව . එළකිරි කැත scale එකේ top එකේ තියන්න පුලුවන් එකෙක් .
    ඉතින් බන් එක තමා කිවුවේ . පෙනුම talent නෙමේ . අපේ එකෙක්
     
    • Like
    Reactions: NRTG