අද තවත් ශතුටු දවෂක්😍

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    🇰🇪
    රුපියල් වලින්ද පවුම් ද. All the best podi එකාට
    රුපියල්.

    චක්‍ර මොක් එග්සෑම් එකකට එක ටෙස්ට් සෙන්ටර් එකකට 300ක් වත් එනවා.
    එක ටෙස්ට් සෙන්ට එකකින් 25Kx300 750K, ඔය වගේ රට වටේම තියෙනව. හිතපංකෝ සිස්සත්වේ පුරුදුකරන්න පිට ඉන්න මොළේ තියෙන උන් ගන්න ආදායම.
    ඔන්ලයින් මොක් එග්සෑම් වෙනම තියෙනවා. ඒක ගාන අඩුයි. 15Kවගේ.
    එක වචනයක් උගන්නලද හම්බුකරන්නේ. ප්‍රිමියම් ඇක්සස් 100K, ශුවර් එකටම ඉන්දියන් එකෙක් ගේම ගහන්නේ. ශල්ලි උතුරන බිස්නස්.
    එකම දේ ළමයි ඇත්ත එග්සෑම් එකේදී පුරුද්ද නිසා බය නැතිවෙන එක.

    ඊළඟ දේ, ශිශ්‍යත්වේ කරන බහුතරය පිටරට අය විතරයි. ස්වජාතිකයෝ 10%ක් වත් ඕක කරන්නේ නෑ.
    අවසානයේ රටේ තියෙන හොඳම ඉස්කෝලවලට යන්නේ ඉන්දියානු, අප්‍රිකානු, දෙමළ, බංගලි, සිරිලාංකික වගේ පිරිසක් ඕක තමයි අප්‍රසන්නම දේ. 😑
     
    • Like
    Reactions: Nu1Dnk

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දරැවන්ගෙ ජයග්‍රහන වලදි දෙමවුපියන්ට දැනෙන සතුට කියල නිම කරන්න බෑ.
    සුබ පැතුම්!!!
     
    • Love
    Reactions: LINDA_ADERSON_22

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    පොඩිතුමා සිස්සත්තේ උඩින්ම පාශ්😍
    ජය වේවා! කෙන්යාවෙත් මෙහෙ වගේ schools මාරු කරන්න හෝ scholar එකක් හම්බ වෙන system එකක් තියෙනවද ?

    90 දසකෙ සිස්සත්තෙ පාස් පුතා ඉස්ටාටර් පැක්!!:love: ගියර් 21 එකක් ගම්මු!
    සොකට් 3 :rofl:
    මටත් ඕකක් අරන් දෙනවා කිව්වා නිසා කරේ. pass උනාට වැඩි කල් පදින්න බැරි උනා බන්, ස්කොලේ මාරු කරලා hostels යන්න උනා. :baffled:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    🇰🇪

    රුපියල්.

    චක්‍ර මොක් එග්සෑම් එකකට එක ටෙස්ට් සෙන්ටර් එකකට 300ක් වත් එනවා.
    එක ටෙස්ට් සෙන්ට එකකින් 25Kx300 750K, ඔය වගේ රට වටේම තියෙනව. හිතපංකෝ සිස්සත්වේ පුරුදුකරන්න පිට ඉන්න මොළේ තියෙන උන් ගන්න ආදායම.
    ඔන්ලයින් මොක් එග්සෑම් වෙනම තියෙනවා. ඒක ගාන අඩුයි. 15Kවගේ.
    එක වචනයක් උගන්නලද හම්බුකරන්නේ. ප්‍රිමියම් ඇක්සස් 100K, ශුවර් එකටම ඉන්දියන් එකෙක් ගේම ගහන්නේ. ශල්ලි උතුරන බිස්නස්.
    එකම දේ ළමයි ඇත්ත එග්සෑම් එකේදී පුරුද්ද නිසා බය නැතිවෙන එක.

    ඊළඟ දේ, ශිශ්‍යත්වේ කරන බහුතරය පිටරට අය විතරයි. ස්වජාතිකයෝ 10%ක් වත් ඕක කරන්නේ නෑ.
    අවසානයේ රටේ තියෙන හොඳම ඉස්කෝලවලට යන්නේ ඉන්දියානු, අප්‍රිකානු, දෙමළ, බංගලි, සිරිලාංකික වගේ පිරිසක් ඕක තමයි අප්‍රසන්නම දේ. 😑

    ඕක උනා අපේ කොල්ලට මෙහෙ. අපි එක ක්ලාස් එකකට විතරයි දැම්මෙ ඒකත් 4දි. මුන් 3ට ගියගමන් කොරෝනා ලොක් ඩවුන් උනා, ඔන්ලයින් ස්ටඩි නිසා හරියට දැනුම ගියෙත් නෑමුන් එකතැන ඉන්නෙ නැති නිසා. අර පෙරහුරු විභාග ඉස්කෝලෙන් තිබ්බෙත් නෑ. එකම එකක් පොලිටික්කෙක්තිබ්බ , ඒක නිසා මුන් යන්තම් මොකක්ද මේවිභාගෙ වෙන්නෙ කියල ලාවට දැනගත්තෙ. පාස් වෙන්න ළකුණු 2ක් අඩු වුනා. 151
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජය වේවා! කෙන්යාවෙත් මෙහෙ වගේ schools මාරු කරන්න හෝ scholar එකක් හම්බ වෙන system එකක් තියෙනවද ?

    මටත් ඕකක් අරන් දෙනවා කිව්වා නිසා කරේ. pass උනාට වැඩි කල් පදින්න බැරි උනා බන්, ස්කොලේ මාරු කරලා hostels යන්න උනා. :baffled:
    ප්‍රයිමරියෙන් පස්සේ සෙකන්ඩ්‍රි ස්කුල් යන්න තියෙන්නේ. සිස්සත්තේ වැඩිම ළකුනු ගත්ත මුල්ම පිරිස ඒ ප්‍රදේශයේ හොඳම පාසැලට අයදුම් කරන්න සුදුසුකම් ලබනවා.
    සිස්සත්වේ නොකරපු, ෆේල් වුන, හෝ පාස් වෙලත් ළකුණු මදි අය සාමාන්‍ය ඉස්කෝල වලට අයදුම්කරනවා.

    ඕක උනා අපේ කොල්ලට මෙහෙ. අපි එක ක්ලාස් එකකට විතරයි දැම්මෙ ඒකත් 4දි. මුන් 3ට ගියගමන් කොරෝනා ලොක් ඩවුන් උනා, ඔන්ලයින් ස්ටඩි නිසා හරියට දැනුම ගියෙත් නෑමුන් එකතැන ඉන්නෙ නැති නිසා. අර පෙරහුරු විභාග ඉස්කෝලෙන් තිබ්බෙත් නෑ. එකම එකක් පොලිටික්කෙක්තිබ්බ , ඒක නිසා මුන් යන්තම් මොකක්ද මේවිභාගෙ වෙන්නෙ කියල ලාවට දැනගත්තෙ. පාස් වෙන්න ළකුණු 2ක් අඩු වුනා. 151
    කෝවිඩ් කාළේ නම් සාපයක්. මගේ දුවට ඔය පරිප්පුව සෙට්වෙලා බොහොම අමාරුවෙන් ගෙදර උගන්වලා ගැට්ටෙන් පාස්කරවලා ග්‍රැමර් ස්කූල් එකකට පන්නගත්තා. හොඳම ඉස්කෝලේ මිස්වුනා. සෙට්වුනේ දෙවැනියට හොඳම ඉස්කෝලේ. මට අදටත් ඒකට අවුල්
    😑
    ------ Post added on Oct 12, 2024 at 4:19 PM

    Congratz podi putha..🤩💝💝

    Congrats පොඩි තුමා

    එළ මචන්ලා😘😘
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔල්ඩ් ස්කූල් උන්ට ඕනේ පෝන් එකක් දැං, ටැබ් උනත් ශේප්
    ගනන් වැඩ් ෆෝන් අරන් දෙන්න බෑ. පාරෙදී එක එකා ගහලා ගෙනියනවා. බොරුවට රිස්ක් ගන්න බෑ.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මොනවද අරන් දෙන්නේ?
    lap එකක් නැත්නම් ඒකක් දෙන්න

    මටත් dell inspiron ලැපක් දුන්නේ සිස්සත්තෙට
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජයෙන් ජයම වෙන්න ඕනෙ පොඩ්ඩට !!
    උඹට නෙමේ පොඩ්ඩට congrats පොඩ්ඩො හොඳට ඉගෙන ගන්න ඕන.. :love2:
    පොඩ්ඩව දැකලත් තියේ
    බොහොම ටික දෙනයි දැකල තියෙන්නේ.🤔 උඹ ක්ලබ් එකේද?

    මොනවද අරන් දෙන්නේ?
    lap එකක් නැත්නම් ඒකක් දෙන්න

    මටත් dell inspiron ලැපක් දුන්නේ සිස්සත්තෙට

    තියෙනව බං ඔක්කොම. බලල මොනවහරි ගන්න ඕන.

    ටිකක් දුර ලස්සන තැනකට ආව යාලුවෝ එක්ක ෆිල්ම් එකක් බලන්න.
    B5hnxrL.jpg
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,701
    113
    සේදවත්ත
    ගනන් වැඩ් ෆෝන් අරන් දෙන්න බෑ. පාරෙදී එක එකා ගහලා ගෙනියනවා. බොරුවට රිස්ක් ගන්න බෑ.
    එලියට ගෙනියන්න දෙන්නේ ඇයි
    අනික ලංකාවේ ඉස්කෝලේ ගෙනියන්නත් බෑනේ 2060 වගේ වෙයි අපේ එකෙක්‍ට ඩිජිටල් උපකරණයක් පාසලට ගෙනියන්න පුලුවන් වෙනකොට ඒ තරම් පසුගාමී රටක්