අද තවත් ශතුටු දවසක්😍

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,268
    29,976
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ubata 30 panala neda.
    Poddata good luck
    එළ එළ, දැන් ඉතින් හොඳම ඉශ්කෝලේ හොයන්න ඕන දුර පැත්තකින් තියලා. මේ පාර පාෂ් වුනේ ලලිත් ඇතුලත්මුදලි ගියපු ඉෂ්කෝලෙටලු🤔 ටිකක් දුරයි, නමුත් ඉෂ්කෝලේ හොඳයිලු.
     
    • Love
    Reactions: Clockwork

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,976
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සුපිරි බ්‍රෝ.. මේ පාර මොකක්ද විබාගේ. කොල්ල හොද මොලයක් අනිවා.
    සිස්සත්තේ බං😁
    UK වල පෝස්ටල් කෝඩ් එකට හම්බවෙන ඉස්කෝලෙට නෙමේද යන්න ඕනෙ?
    🇰🇪වල එක එක ප්‍රාන්ත වල එක එක විබාග තියෙන්නේ. ආසියාවේ කට්ටිය ළඟ ළඟ තියෙන ප්‍රාන්ත හැම එකකම වගේ සිස්සත්තෙට තමුන්ගේ ළමයින්ව රෙජිස්ට කරනවා.

    හොඳම පාසල් වලට අවශ්‍ය ලකුණු ප්‍රමාණය ගත්තොත් තමුන් වසරක් ජීවත් වුන ප්‍රාන්තයේ හොඳම පාසැල් වලට අයදුම් කිරීමේදී ප්‍රමුකතාවය හම්බෙනවා. අනික් ප්‍රාන්තවල විභාග වලට ළමයා වැඩියෙන් ළකුණු අරන් තිබුනොත් ප්‍රාන්තයට පිටින් පැමිනෙන ළමයින්ගේ කෝටාවට අයත්වෙනවා.
     
    • Like
    • Love
    Reactions: shenat and Kalegana

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,976
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    kee parak liyanawada bn oka podi eka :lol:
    තුනක් ලිව්වා. පහක් ලියපු අයත් ඉන්නව. ඒක නං මොළේ අමාරුවක් සමහර ඉස්කෝලවලට ඒ ළමයින්ට කෝච්චියේ යන්න වෙන්නේ.

    Congratulations:rolleyes:
    ටැංකූ😘
    ------ Post added on Oct 18, 2024 at 4:20 AM