ආනන්දෙට හරි රෝයල් එකට හරි දාන්න ඕනපට්ට පට්ට![]()
තව එග්සෑම් සෙන්ටර් දෙකක රිසාල්ට්ස් එන්න තියෙනවා. ඒවත් බලලම මොනවහරි කරනව
ගියර් 21 එකක් ගම්මු!

ඒක තමයිමහා එකා කලින් අවුරුද්දෙ එකෙක්ගෙ results බලලා වගේ![]()

අනේ වාසනාවන්. පොඩ්ඩාට සුබම සුබ අනාගතයක්. ලොකුම තැනකට යනවා සත්තයි. බුදු සරණයි දෙවි පිහිටයිපොඩිතුමා සිස්සත්තේ උඩින්ම පාශ්![]()
result awith naneපුතාට ජයෙන් ජයම අත් වේවා!
දෙවි පිහිටයි!

insideමහා එකා කලින් අවුරුද්දෙ එකෙක්ගෙ results බලලා වගේ![]()
බලන්න දෙයක් නෑ බං ඊමේල් එකක් එවන්නෙ.මහා එකා කලින් අවුරුද්දෙ එකෙක්ගෙ results බලලා වගේ![]()
අනේ වාසනාවන්. පොඩ්ඩාට සුබම සුබ අනාගතයක්. ලොකුම තැනකට යනවා සත්තයි. බුදු සරණයි දෙවි පිහිටයි
ටැංකියු බොක්කලාපුතාට ජයෙන් ජයම අත් වේවා!
දෙවි පිහිටයි!
කින්නියාවේකෙන්යාවේ පහේ ශිෂ්‍යත්වේ ද?
සති දෙකෙන් බලල ඉවරයි, තුන්වෙනි සතියේ ඉස්කෝල වලට විස්තර යවනවා, හතරවැනි සතියේ දෙමව්පියන්ට දන්වනවා.කොහෙද බන් ප්‍රතිපල ඇවිත් තියෙන්නේ තාම පේපර් බලලා ඉවරත් නෑනේ
ටැංකියුCongratulations junior