අද තව ඩිංගෙන් අම්මට සිරි වෙනවා 😰😰

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,086
    19,637
    113
    Miami
    ijubiujbikb.JPG

    nojnbonb.JPG

    මේ තියෙන්නෙ පොන්ස් රුවිතෙට යන්න හේතුව

    සුදු කාර් එකෙ හුත්තිගෙ පුතා පාරට රිවස් කලා. බයික් කාරයා නතර කලා එක නිසා. බස් කාරයා ඌව බේරන්න බ්‍රේක් කරන ගමන් දකුනට කැපුව.

    උගත් ඉහල කුලේ කාර් පොන්නය නිසා අඩුකුලේ බයික් කාරයෙක් වැලිගම්පිටි යනවා බස් කාරයෙක් හිරේ යනව තව පොඩ්ඩෙන්. ඇටදෙකෙන් එල්ලන්න ඕන ඔහොම උන්
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    බස් කාරයෙක් තව ඩිංගෙන් හප්පනවා අද. ඌ මොකට රුවිතෙට ආවද දන්නෙ නෑ. හොඳ වෙලාවට කාර් එක ඉස්සරහට ගන්න ඉඩ තිබ්බා

    Z
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,069
    1
    15,881
    113
    View attachment 241228

    View attachment 241229

    මේ තියෙන්නෙ පොන්ස් රුවිතෙට යන්න හේතුව

    සුදු කාර් එකෙ හුත්තිගෙ පුතා පාරට රිවස් කලා. බයික් කාරයා නතර කලා එක නිසා. බස් කාරයා ඌව බේරන්න බ්‍රේක් කරන ගමන් දකුනට කැපුව.

    උගත් ඉහල කුලේ කාර් පොන්නය නිසා අඩුකුලේ බයික් කාරයෙක් වැලිගම්පිටි යනවා බස් කාරයෙක් හිරේ යනව තව පොඩ්ඩෙන්. ඇටදෙකෙන් එල්ලන්න ඕන ඔහොම උන්
    😐😐
     
    • Like
    Reactions: TonyMontana83

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    බස් කාරයෙක් තව ඩිංගෙන් හප්පනවා අද. ඌ මොකට රුවිතෙට ආවද දන්නෙ නෑ. හොඳ වෙලාවට කාර් එක ඉස්සරහට ගන්න ඉඩ තිබ්බා

    කාර්කාරයගේ ගෙදර වත්තද? හමන්නන්න ඕනා

    බුදු සරණින් අවුලක් උනේ නැ.
     
    AnuradhaRa

    Well-known member
  • කාර්කාරයගේ ගෙදර වත්තද? හමන්නන්න ඕනා

    බුදු සරණින් අවුලක් උනේ නැ.
    මූයි, හරහට දාන කාර් එකයි, බස් එකයි

    උන්ගෙ කරුම තමා උන් ගෙවන්නෙ

    දැං මම හිතන්නෙ එහෙමයි
     
    • Like
    Reactions: Wadakaru

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    View attachment 241228

    View attachment 241229

    මේ තියෙන්නෙ පොන්ස් රුවිතෙට යන්න හේතුව

    සුදු කාර් එකෙ හුත්තිගෙ පුතා පාරට රිවස් කලා. බයික් කාරයා නතර කලා එක නිසා. බස් කාරයා ඌව බේරන්න බ්‍රේක් කරන ගමන් දකුනට කැපුව.

    උගත් ඉහල කුලේ කාර් පොන්නය නිසා අඩුකුලේ බයික් කාරයෙක් වැලිගම්පිටි යනවා බස් කාරයෙක් හිරේ යනව තව පොඩ්ඩෙන්. ඇටදෙකෙන් එල්ලන්න ඕන ඔහොම උන්
    අපි කාර් කාරයා ගේ ෆුක පළමු !
    පලලා විකුණමු !
    ෆුක ගැනුම් මිල සහ විකුණුම්
    මිල !
     
    • Haha
    Reactions: Candid-B

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    front cam එකෙ පෙන විදිහට නම් උබට අවුලක් වෙන්නෙ නැ
    ඌ ගොඩක් එහාට වෙන්නනෙ කපන්නෙ
    උබ බ්‍රෙක් කලා නම් වදින්න තිබ්බ
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    කාර්කාරයගේ ගෙදර වත්තද? හමන්නන්න ඕනා

    බුදු සරණින් අවුලක් උනේ නැ.
    ඔයවගේ httpල ඉන්නව ලෝඩ් පකීර් වගේ පාර මැද කාර් එක නවත්තල අයිනෙ තියන කඩවලට යන උන්
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    මයින්ද මාතියා නැත්තම් අපි තාමත් ඔය සක්කිලිත් එක්ක ගාලු පාරේ හැමිනෙනවා..... 🙏🙏
     
    • Like
    Reactions: tharakaf

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ඔතන නන් ඔය කාර් කාරය නිසානෙ. සමහර වෙලාවට බස් කාරයො ඇගට කපන් වාහන ඉස්සර කරන් යනව අපිට අයින් කරගන්න ඉඩ තියෙනව කියල පේනව නන්. උන් උඩින් ඉන්න නිසා පාර හොදට පේනව.
     
    • Like
    Reactions: tharakaf