අද තාත්තගෙ උපන් දිනේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    වෙනදට කේක් පලුවක් කාපු මට
    අද කෑවෙ එක කෑල්ලයි :(
    රතු නාඩු බත් හැන්දක් කන්නෙ
    උදේ කිරි එක මෙලෝ රහක් නෑ. බොනවට බොනව. diabetasol පැකට් එකක් දාල බොන්නෙ

    තාත්තගෙ උපන්දිනේ හින්ද නංඟිත් ආව
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    රා අරක්කු බිලා බජව්වක් දාලා පාටියක් දාපන්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    yako geda inna genu set ekata ekathu wela hoda kema tikak uyala thathtata kanna deepan
    අම්මයි තාත්තයි මායි විතරයි ඉන්නෙ
    උදේ නංඟි ආවෙ. හවස යනව
     
    • Haha
    Reactions: SLK_sri

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කෑම බීම පාලනය කරන එක හොදයි මචෝ. ඔව්ව ගැන ලොකුවට හිතන්න එපා. ඔය ලෙඩේ දැන් උණ හෙබිරිස්සව වගේ ගොඩක් අයට තියෙනවා
    එක තමා
    ගොඩක් අය ෆාස්ටින් බ්ලඩ් ෂුගර් බලන්නෙ
    කාල පැය දෙකකින් බලන එක තමා හොඳ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,020
    34,491
    113
    උඹේ තාත්තාට දීර්ඝායුෂ ලැබේවා..! උඹ අර වෙලාවකට බොනික්කෝ ගැන කියන්නේ මොකක්ද?
     
    • Love
    Reactions: AnuradhaRa

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    අපි සුබ උපන් දිනයක් කිව්වා කියන්න තාත්තට.
    තාත්තට සතුටු හිතෙයි අපේ කොල්ලට දැන් යාලුවෝ හෙන සෙට් එකක් ඉන්නවා කියලා. :P