අද තැපැල් වැඩ ද බං? වැඩ වර්ජනය අවසන් ද ? කවදද අවසන් වෙන්නේ ?
Starry Night Well-known member Mar 8, 2017 6,021 6,926 113 Nawala May 12, 2022 #1 අද තැපැල් වැඩ ද බං? වැඩ වර්ජනය අවසන් ද ? කවදද අවසන් වෙන්නේ ?
chatura_CN Well-known member Jun 2, 2016 6,462 1 8,634 113 kandy May 12, 2022 #2 වැඩ නෑ. Reactions: Starry Night
ara88 Well-known member Jan 11, 2021 3,297 5,927 113 May 12, 2022 #3 Strike කරනව කිව්ව නේද ගෝල්ෆේස් අරගල කරැවන්ට පහර දීපු උන් අල්ලනකන් Reactions: lasankandy and Starry Night
kasun_kbp Well-known member May 12, 2015 18,289 1 59,349 113 Kaduwela May 12, 2022 #4 අද වැඩ නෑ... Reactions: Starry Night
Killer Clown Well-known member Oct 13, 2017 1,497 2,038 113 May 12, 2022 #5 kasun_kbp said: අද වැඩ නෑ... Click to expand... ලියුම් බෙදනවද මල්ලි දැන්? මානසික ලෙඩට බෙහෙත් බිලා ඉවරද? කාලෙකින් දැක්කේ මචන් උබව. Reactions: ara88
kasun_kbp said: අද වැඩ නෑ... Click to expand... ලියුම් බෙදනවද මල්ලි දැන්? මානසික ලෙඩට බෙහෙත් බිලා ඉවරද? කාලෙකින් දැක්කේ මචන් උබව.
ara88 Well-known member Jan 11, 2021 3,297 5,927 113 May 12, 2022 #6 Killer Clown said: ලියුම් බෙදනවද මල්ලි දැන්? මානසික ලෙඩට බෙහෙත් බිලා ඉවරද? කාලෙකින් දැක්කේ මචන් උබව. Click to expand... මූ රාජපක්ෂ අාණ්ඩුව රැපියල් 8000ට තාවකාලිකව ලියුම් බෙදන්න බදවගත්ත එකෙක්ද කොහෙද? Reactions: Killer Clown
Killer Clown said: ලියුම් බෙදනවද මල්ලි දැන්? මානසික ලෙඩට බෙහෙත් බිලා ඉවරද? කාලෙකින් දැක්කේ මචන් උබව. Click to expand... මූ රාජපක්ෂ අාණ්ඩුව රැපියල් 8000ට තාවකාලිකව ලියුම් බෙදන්න බදවගත්ත එකෙක්ද කොහෙද?