අද තැපැල් වැඩ ද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    අද තැපැල් වැඩ ද බං? වැඩ වර්ජනය අවසන් ද ? කවදද අවසන් වෙන්නේ ?
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    අද වැඩ නෑ...
    ලියුම් බෙදනවද මල්ලි දැන්? මානසික ලෙඩට බෙහෙත් බිලා ඉවරද? කාලෙකින් දැක්කේ මචන් උබව.
     
    • Haha
    Reactions: ara88

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    ලියුම් බෙදනවද මල්ලි දැන්? මානසික ලෙඩට බෙහෙත් බිලා ඉවරද? කාලෙකින් දැක්කේ මචන් උබව.
    මූ රාජපක්ෂ අාණ්ඩුව රැපියල් 8000ට තාවකාලිකව ලියුම් බෙදන්න බදවගත්ත එකෙක්ද කොහෙද?🙂😀🙂
     
    • Haha
    Reactions: Killer Clown