අද තිබ්බ පොදුජන පෙරමුණ රැලියේ ඇත්තමැ අරමුණ මොකක්ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,296
    113
    34
    Kalutara
    මොකක්ද මෙච්චර වසංගතයක් වෙලාවේ හිටපු ගමන් මෙහෙම රැළියක් තියන්න විශේෂ හේතුව? කියවපු තරමක් කියෙව්වේ විපක්ෂේටයි ජවිපෙටයි බැනපු එක. කලින් ආණ්ඩුව කරපුව නිසා තමා මේ කෙල වෙලා තියෙන්නේ කියල අත පිහදාපු එක.

    අනික අර නන්දසේන මැරිලා ඉපදුනා වගේ කියනවා මම කිව්වලු නිකන් පොහොර දෙනවා කියල කිව්වා වගේම පොහොර දුන්නලු. පොහොර ඇතුව හරි නැතුව හරි ගොවියගෙ ආදායම ඉහල දානවලු. මූ ගංජා ගහලද නැත්තන් කසිප්පු ගහලද මේ ස්ටේජ් එකට නගින්නේ? 🤔
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
    මොකක්ද මෙච්චර වසංගතයක් වෙලාවේ හිටපු ගමන් මෙහෙම රැළියක් තියන්න විශේෂ හේතුව? කියවපු තරමක් කියෙව්වේ විපක්ෂේටයි ජවිපෙටයි බැනපු එක. කලින් ආණ්ඩුව කරපුව නිසා තමා මේ කෙල වෙලා තියෙන්නේ කියල අත පිහදාපු එක.

    අනික අර නන්දසේන මැරිලා ඉපදුනා වගේ කියනවා මම කිව්වලු නිකන් පොහොර දෙනවා කියල කිව්වා වගේම පොහොර දුන්නලු. පොහොර ඇතුව හරි නැතුව හරි ගොවියගෙ ආදායම ඉහල දානවලු. මූ ගංජා ගහලද නැත්තන් කසිප්පු ගහලද මේ ස්ටේජ් එකට නගින්නේ? 🤔
    තව ටික දවසකින් ජාතිය අමතයි වගේ පේනවා
    :lol:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,467
    113
    1 රජය මෙච්චර අමාරු කාලෙක මෙච්චර බලයක් පෙන්වනවා නම් ඡන්දෙ කාලෙට කෝමද කියල පෙන්වල සිහින ජනාධිපතිලගේ සැලසුම් විනාස කරන්න.
    2 සාමාන්‍ය ජනතාවට රජයෙ ජන බලය තවම එහෙමමයි කියල පෙන්වන්න.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    දැන් ඉන්න සියලුම දේශපාලකයන් තමන් ගැන පමනක් සිතනා ,තම දේශපාලන කටයුතු සඳහා වියදම් කල මුදල මෙන් 4 ගුනයක්වත් නැවත තමන්ට සොයාගැනීමට වෙර දරන ආත්මාර්තකාමී පිරිසකි.. ඔවුන්ට දිවි හිමියෙන් සේවය කරන බොහෝ දෙනා ,, ඔවුන්ගේ සුවච කීකරු සේවකයින් නොවන අතර..තමන්ට ලැබෙන වැ‍ටුප හෝ වරප්‍රසාද සඳහා හොඳ මූන පෙන්වන පිරිසක්ම වේ...
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    1 රජය මෙච්චර අමාරු කාලෙක මෙච්චර බලයක් පෙන්වනවා නම් ඡන්දෙ කාලෙට කෝමද කියල පෙන්වල සිහින ජනාධිපතිලගේ සැලසුම් විනාස කරන්න.
    2 සාමාන්‍ය ජනතාවට රජයෙ ජන බලය තවම එහෙමමයි කියල පෙන්වන්න.
    2015 patta senagak pennuwa eth paraadaine
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    1644420487980.png
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    තවත් සහන දෙන්න හරක් ඉතිරියිද බලන එක.
    බලද්දි ඉන්නවා බොලේ.
    දැන් උන් හිනා වෙනවා ඇති අඩියක් ගහන ගමන් “මුන් නම් මිනිස්සු වෙන්න බෑ යකෝ” කියලා.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    පොහොර නොමිලෙ තමයි දුන්නෙ, උබල ගේ මුල්ලෙ ඉදන් ඔව දන්නෙ කොහොමද බන්..🤭🤭
    දැන් ඉන්න සියලුම දේශපාලකයන් තමන් ගැන පමනක් සිතනා ,තම දේශපාලන කටයුතු සඳහා වියදම් කල මුදල මෙන් 4 ගුනයක්වත් නැවත තමන්ට සොයාගැනීමට වෙර දරන ආත්මාර්තකාමී පිරිසකි.. ඔවුන්ට දිවි හිමියෙන් සේවය කරන බොහෝ දෙනා ,, ඔවුන්ගේ සුවච කීකරු සේවකයින් නොවන අතර..තමන්ට ලැබෙන වැ‍ටුප හෝ වරප්‍රසාද සඳහා හොඳ මූන පෙන්වන පිරිසක්ම වේ...
     
    • Sad
    Reactions: Heshan Daminda

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,467
    113
    2015 patta senagak pennuwa eth paraadaine

    අද තිබ්බ පොදුජන පෙරමුණ රැලියේ ඇත්තමැ අරමුණ මොකක්ද?​

    අරමුණ එකක් ප්‍රථිපල තව එකක්.
    මම දන්න මහින්ද ජීවිත කාලෙම පැරදුනේ එක පාරයි. 2015 විතරයි. ඒක උනෙත් ඕවර් කන්ෆිඩන්ස් නිසා. මම හිතන්නෙ නෑ මහින්ද ආයෙ ඒ විදියට වැටෙයි කියල. මහින්ද කියන්නෙ එක්කෙනෙක් නෙවේ 500 ක විතර හයි එන්ඩ් ඩයල් වල කොලබොරේෂන් එකක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    අද තිබ්බ පොදුජන පෙරමුණ රැලියේ ඇත්තමැ අරමුණ මොකක්ද?​

    අරමුණ එකක් ප්‍රථිපල තව එකක්.
    මම දන්න මහින්ද ජීවිත කාලෙම පැරදුනේ එක පාරයි. 2015 විතරයි. ඒක උනෙත් ඕවර් කන්ෆිඩන්ස් නිසා. මම හිතන්නෙ නෑ මහින්ද ආයෙ ඒ විදියට වැටෙයි කියල. මහින්ද කියන්නෙ එක්කෙනෙක් නෙවේ 500 ක විතර හයි එන්ඩ් ඩයල් වල කොලබොරේෂන් එකක්.
    කොහොමත් ඉතින් ගුපි යන්ට ආයෙ දිනා ගන්ඩ වෙන්නෙ නැ, ඉස්සෙල්ලා උන්ට හරි හමන් නායකයෙක් හොයා ගන්ඩ වෙනව..
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඉන්දියාවෙ හිගමන් ඉක්මනට ගන්න ඕන නිසා EPF එකේ 25% Tax ගහල ඒ සල්ලි වලින් පලාත් සබා චන්දෙ ටාගට් කරල වැඩසටහන් ලස්සෙ ද මොකක්ද එකෙන් ස්වීප් එකක් ගත්තා වගේ වියදම් කරාවි.

    ඒ පොඩිකාලෙ මිනිස්සු ආයෙ අන්දල පටගාල පලාත් චන්දෙ තියල ජිල්මාට් දාල දිනාගන්න ට්‍රයි එක දෙයි. ක්ශනික සැප පෙන්නීමක් හා පලාත්සබාවට කතිරෙ ගස්සව ගැනීම.. ප්ලාස්ටික් කැරට් අලයක් පෙන්නල ජිල්මාට් පාරක්දායි😆😆😆