අද තෙල් තියන තැන් අප්ඩේට් කරමු

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Kandy raumak dala awa, Polin thiyenawa. shed wala Petrol nam gahanawa penna na.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,377
    113
    Kaduwela
    CeyPetco.jpg
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    හැම එකාම දොම්පේ තියනවා, තුම්පනේ තියනවා, ගල්කිස්සේ තියනවා ගාල මේකේ පිරෙව්වම තමන්ට අදාළ ප්‍රදේශේ හොයන්න මුළු ත්‍රෙඩ් එකම පීරන්න වෙනවා. එහෙම පීරලා හොයන් යනකොට පෙරහැර ගිහිල්ල තියේවි.