අද තෙල් නැතුව කාපු කට්ට.

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    අද තෙල් නැතුව කාපු කට්ට.

    උදෙන්ම වැඩට යන්න ගත්තා බයික්කේ. තෙල් අන්තිමටම බැහැලා තිබ්බේ. ඒත් වැඩට යන පාරේ බස් නැති නිසා බයික්කෙම ගත්තා යන අතරේ 8ට තෙල් සෙඩ් එකේ පෝලිම තිබුනා මාත් දැම්මා පෝලිමට පැයක් විතර බලන් හිටියා අව්වේ සිරිසේනගේ සහ මේකට වගකිවයුතු එවුන්ගේ අම්මලට බැන බැන. ඒත් පෝලිම අඩු වෙන්නෙම නෑ. ඉස්සරහට ගිහින් බැලුවම තෙල් බව්සරේ එන්නේ 10 ට එතකන් පෝලිම ගහන් ඉන්නේ කට්ටිය :dull: ටික ටික ඉස්සරහට යන්නේ බලන් ඉන්න බැරි වුන් ගියාම :lol:

    වැඩට යන්න ලේට් නිසා ඕන් 9 ට ගියා. දැන් හවස වැඩ ඇරිලා එන ගමන් රත් වෙවී ආවේ කෙල්ලත් එක්ක කොයිවෙලේ නතර වෙයිද බලාගෙන. වැඩ කරන තැන කොල්ලෙක් සෙඩ් එකේ සිකුරුට්ටෙක්ට කියලා තෙල් ගැලුමක් ගහගනින් වැඩියෙන් දෙන්නම් කියලා. ඒකෙන් ටිකක් මම් පැය බාගයක් විතර කට්ට කාලා ඉල්ලගෙන දාගෙන තෙමීගෙන ආවා. :(

    සිරාවටම කාපු කට්ට නිසා මේකට වගකිවයුතු එවුන්ට හෙනම ගහන්න ඕනේ. තෙල් නැව මගදි ම‍ංකොල්ල කෑවනම් සතියක්ම ලංකාව වේලි වේලි තියෙයි. වෙන රටක වුනානම් තෙල් ඇමතියා මාරු වෙලා. මුං ලැජ්ජා නැතුව පුටු රත් කරනවා. යකෝ අපේ රට කොච්චර දුප්පත්ද කියනවානම් එක තෙල් නැවක් Delay වුනොත් බඩුම තමයි.

    තෙල් නැව එන්නේ අද රෑ 12.30 ට , තෙල් ගබඩා ටැංකි හිස් වුනාම ඒවෑ ඇතුලේ කුණු බහිනවලු ඒවා අදින්න දවසක් යනවලු. තෙල් ටික පොම්ප කරන්න පැය 24ක් යනවලු. හෙටත් තෙල් බලාපොරොත්තු වෙන්න එපා. වැඩට යන වුන්ට සුපිරි කට්ටක් කන්න වෙන්නේ. :(
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාවේ වැඩකරන උන්ට දෙයියස්න්ගේම පිහිටයි :dull::(

    ඇත්තටම ලංකාවට ආණ්ඩුවක් ඕනෙද බන් තෙල් ටික වත් මැනේජ් කරන්න බැරි ?:dull:
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Mama ada enagaman kelaniyen car ekata full tank gahuwa. Dan echchara polima ne ban. Winadi 10k inna ethi wedima unoth.
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    තෙල් වලට ඉන්නේ IOC එකයි Ceypetco එකයි විතරයි. තව තෙල් සමාගම් 2 ක් වත් ගෙන්නුවනම් ඕකුන්ට ස්ට්‍රයික් කරන්න වෙන්නෙත් නෑ. ඕකුන්ගේ ලොකු සීන් බලන්න වෙන්නෙත් නෑ. අපේ ගොබ්බ ජනතාව පාර්ලිමේන්තුවට යවන්නේ ගොන් හරක් නිසා ඕකුන්ට ඕවා ගානක් නෑ. මොකද ඕකුන්ගේකාර් වලට පෙට්‍රල් ඕනේ තරම් තියෙයි. තුක් විතරක් මෙහෙම රටක් සිරාවටම මේ වගේ කුණු රටක මොකට ඉපදුනාද මන්දා. !!
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Mama ada enagaman kelaniyen car ekata full tank gahuwa. Dan echchara polima ne ban. Winadi 10k inna ethi wedima unoth.

    අපේ පැත්තේ එක සෙට් එකකවත් දැන් තෙල් නෑ. IOC ඒවෑ තෙල් බවුසරේ ඇවිත් පැය දෙකෙන් බඩු ඉවර වෙනවා. ඒක ගන්න 300M ක් විතර පෝලිමේ ඉන්න ඕනෙ. :(
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    අපේ පැත්තේ එක සෙට් එකකවත් දැන් තෙල් නෑ. IOC ඒවෑ තෙල් බවුසරේ ඇවිත් පැය දෙකෙන් බඩු ඉවර වෙනවා. ඒක ගන්න 300M ක් විතර පෝලිමේ ඉන්න ඕනෙ. :(

    Mama hithanne mehe un dan gahala gahal erama wage full karagana ethi. Patta polim thubbe ban ydy ehema. Adath 3vl polima nam thibba. Bike, car eka polimaka thibbe. Car 4i bike 1i mama polimata danakota thibbe. Keleniye tire junction ekata kalin thiyana shed eka.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    23319295_727426547455666_1560187159117918172_n.jpg
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    එලෙක්ටික් car වලට මාරු වෙන්න කාලේ හරි වගේ :(

    ඔව් බන් ඒත් කරන්ට් බිල් එක වැඩියිලු. leaf එකේ ලොකු කරන්ට් බිලක් එනවා කියලා අහල තියෙයි.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    තෙල් වලට ඉන්නේ IOC එකයි Ceypetco එකයි විතරයි. තව තෙල් සමාගම් 2 ක් වත් ගෙන්නුවනම් ඕකුන්ට ස්ට්‍රයික් කරන්න වෙන්නෙත් නෑ. ඕකුන්ගේ ලොකු සීන් බලන්න වෙන්නෙත් නෑ. අපේ ගොබ්බ ජනතාව පාර්ලිමේන්තුවට යවන්නේ ගොන් හරක් නිසා ඕකුන්ට ඕවා ගානක් නෑ. මොකද ඕකුන්ගේකාර් වලට පෙට්‍රල් ඕනේ තරම් තියෙයි. තුක් විතරක් මෙහෙම රටක් සිරාවටම මේ වගේ කුණු රටක මොකට ඉපදුනාද මන්දා. !!

    oya kiwwe kathawak. ubala wage gobba senala nisa thamai mehema kelawila thiyenne :angry::angry: