මිනිස්සුන්ට කොච්චර දේශපාලනය එපා වෙලාද කියනවා නම් හෑන්ඩ් බිල් බෙදන්න තැනක් නැතිකොට දැන් කෝච්චිගානේ නැගලත් බෙදන්න පටන් ගෙන. ඒකෙත් මිනිස්සු අතටවත් ගන්නෙ නෑ .
dan pora mokeda? SLFP eke neh hitiye antime?දයාසිරි යුඑන්පී, පොහොට්‍ටුවෙ, නිදහස් පක්සෙ හැම එකේම හිටපු දේසපාලණ අනාතයෙක්
පුතානෝගෙ ටෙලිෆෝන් පක්ෂෙdan pora mokeda? SLFP eke neh hitiye antime?
Mun aduma numbers hoyaddi padinchi district ekawath balanna ooni.මේකනම් මාරම කරුමයක් උනා.. තව ටිකක් බලලා මේ ගොන්නුන්ට call කරලා දෙකක් කියනවා
මම!
View attachment 241176
රිලා සිරි කියන්නේ පනින හින්දා තමයිදයාසිරි යුඑන්පී, පොහොට්‍ටුවෙ, නිදහස් පක්සෙ හැම එකේම හිටපු දේසපාලණ අනාතයෙක්
රේල් පීලි උඩ යන්නේ. අන්න ඒකේමොන කෝච්චියෙද බෙදුවේ?