මම පූසගෙ ඇටේ අල්ලල බලල තියෙනව, උංටත් අපිට වගේ රිදෙනවද බලන්ඩ මම හිමීට ටිකක් ඇඟිලි දෙකින් තද කළා.. (හිමීට බොලව්, නැත්තං සතා පව්නෙ) අඩේ උංට අපිට තරං රිදෙන්නෙ නෑ වගේ.. ගොඩක් තද කළාම වෙන්ඩ ඇති උන්ට රිදෙන්නෙ..
පූසගෙ ඇටේ ඇල්ලුව
පූසට කැමති වගේPusatada Ballatada ada puce arinne