අද දවසට ඔන්න අන්තිම ආතල් එක
S siri_ayya Well-known member Feb 1, 2022 16,963 1 29,872 113 May 15, 2023 #2 අන්තිම අඩුකුලේ youtube video ජාතිය මොකක්ද ඇහුවොත් මන් කියන්නෙ සිංහල meme compilation video කියලා.. එතරම් අප්පිරියයි ඕවා Reactions: Solo Rider, AnuradhaRa, PHBhagya and 1 other person
අන්තිම අඩුකුලේ youtube video ජාතිය මොකක්ද ඇහුවොත් මන් කියන්නෙ සිංහල meme compilation video කියලා.. එතරම් අප්පිරියයි ඕවා
AnuradhaRa Well-known member Dec 25, 2010 62,247 1 -866 113 යටගිය දවසැ බරණැස් නුවර May 16, 2023 #3 මේකට හිනා ගියෙ නැත්තං උඹ තිරිසනෙක් Reactions: Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,922 1 157,341 113 98 හෝමාගම May 16, 2023 #4 Hina giye nane Mama mk Reactions: NRTG and AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,247 1 -866 113 යටගිය දවසැ බරණැස් නුවර May 16, 2023 #5 Solo Rider said: Hina giye nane Mama mk Click to expand... මම අදාල ටයිම් එක දාල තියනේනෙ ඊයෙ හරියටම ඔතන සීන් ටික බලල මට හිනා ගියා කියන්නෙ. ඔලුවත් එක්ක මොකක්ද වුණා. කවදාවත් එහෙම වෙලා නෑ Last edited: May 16, 2023 Reactions: Solo Rider
Solo Rider said: Hina giye nane Mama mk Click to expand... මම අදාල ටයිම් එක දාල තියනේනෙ ඊයෙ හරියටම ඔතන සීන් ටික බලල මට හිනා ගියා කියන්නෙ. ඔලුවත් එක්ක මොකක්ද වුණා. කවදාවත් එහෙම වෙලා නෑ
helplesser Well-known member Nov 20, 2017 18,285 27,994 113 36 Mirihana alis.alberta.ca May 16, 2023 #6 Solo Rider said: Hina giye nane Mama mk Click to expand... nidagenada hitiye? Reactions: Solo Rider