දැං ටිකකට ඉස්සෙල්ල තමා නාගෙන ඉවර වුණේ
දැනුයි දවල්ට කෑවෙ. බත් එක බෙදල වහල තිබුණ
අද වැඩිහිටි සමිතියෙ කට්ටියට පාටි එකක්
අම්මයි තාත්තයි ගියා
මාර ෆන් ගන්නෙ එයාල සමිතියක් හදාගෙන
බලුසන්ව තනි කරන්න හොද නෑ ඒ හින්ද මම ගෙදර ඉන්නම වෙනව...
පූසටනං ගාණක් නෑ, බල්ල අප්සට් යනව